topless smoking handjob.film semi korea young busty teen girl live pussy plug show. www.indianxnxx.pro hot girl lived strip tease with sexy dress. asian porn tristan berrymore needs training to be a better girlfriend.

පෙත්සම් ඉවතට

පාර්ලිමේන්තුව විසුරුවාහැරීම සහ ජුනි මස 20 වන දින මහ මැතිවරණය පැවැත්වීම සඳහා ජනාධිපතිවරයා නිකුත් කර ඇති ගැසට් නිවේදන බලරහිත කරන ලෙස ඉල්ලා ගොනුකර ඇති මුලික අයිතිවාසිකම් පෙත්සම් විභාගයට නොගෙන ප්‍රතික්ෂේප කිරීමට ශ්‍රේෂ්ඨාධිකරණය තීන්දු කර ඇත. එම තීන්දුව ගෙන ඇත්තේ පංච පුද්ගල විනිසුරු මඬුල්ල විසින් ඒකමතිකව වීම විශේෂත්වයකි.මෙම පෙත්සම් වල නීතිමය පදනමක් නොමැති බව සඳහන් කරමින් විනිසුරු මඩුල්ල මෙම පෙත්සම විභාගයට නොගෙන ප්‍රතික්ෂේප කරන ලදී. ජනාධිපතිවරයා විසින් පාර්ලිමේන්තුව විසුරුවා හැරීම සහ ජුනි මස 20 වනදා මැතිවරණ දින ලෙස නම්කිරීම අභියෝගයට ලක් කරමින් පාර්ශව කිහිපයක් මෙම පෙත්සම් ගොණු කර තිබුණි.
අගවිනිසුරු ජයන්ත ජයසූරිය, බුවනෙක අලුවිහාරේ, සිසිර ද ආබෲ, ප්‍රියන්ත ජයවර්ධන සහ විජිත් මළල්ගොඩ යන අයගෙන් සමන්විත පංච පුද්ගල ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරු මඩුල්ල හමුවේ මෙම තීන්දුව ප්‍රකාශයට පත් කෙරිණි.
දින 10 ක් පුරා පෙත්සම්කාර හා වගඋත්තරකාර පාර්ශව වල කරුණු දැක්වීම් ඊයේ (01) අවසන් කළේය.

සමගි ජන බලවේගය, ශ්‍රී ලංකා මුස්ලිම් කොංග්‍රසය, ප්‍රජාතන්ත්‍රවාදී එක්සත් ජාතික පෙරමුණ, විකල්ප ප්‍රතිපත්ති කේන්ද්‍රය, මාධ්‍යවේදී වික්ටර් අයිවන් ඇතුළු පාර්ශව 07 ක් විසින් ශ්‍රේෂ්ඨාධිකරණය හමුවේ මූලික අයිතිවාසිකම් පෙත්සම් ගොනු කළේය.
එම පෙත්සම් වලට එරෙහිව මුරුත්තෙට්ටුවේ ආනන්ද හිමි, අතපත්තුකන්දේ ආනන්ද හිමි ආචාර්ය ගුණදාස අමරසේකර නීතිඥ ප්‍රේමනාත් දොලවත්ත ඇතුළු පාර්ශව 15 ක් විසින් අතරමැදි පෙත්සම් ගොනුකර තිබුණි.

Leave A Reply

Your email address will not be published.