topless smoking handjob.film semi korea young busty teen girl live pussy plug show. www.indianxnxx.pro hot girl lived strip tease with sexy dress. asian porn tristan berrymore needs training to be a better girlfriend.

කුරුණෑගල රෝහලට වෛද්‍ය සරත් වෙනුවට වෛද්‍ය එන්.ෆරීඩ්

කුරුණෑගල ශික්ෂණ රෝහලේ වැඩ බලන අධ්‍යක්ෂවරයා අයෙක් පත්කර තිබේ. ඒ වයඹ පළාත් සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ වෛද්‍ය එන්.ෆරීඩ් ය. ඔහු අද (5) එම තනතුරෙහි වැඩ බාර ගෙන තිබේ.

ඔහු තාවකාලිකව රාජකාරි ආවරණය කිරීම සඳහා එම තනතුරේ වැඩ බාරගෙන ඇත්තේ සෞඛ්‍ය අමාත්‍යාංශයේ ලේකම්වරයාගේ නියමයෙනි.

කුරුණෑගල ශික්ෂණ රෝහලේ අධ්‍යක්ෂ ලෙස කටයුතු කරමින් සිටින අවධානයට ලක් වූ වෛද්‍ය සරත් වීරබණ්ඩාර සෞඛ්‍ය අමාත්‍යාංශය වෙත ලබාදී ඇති තාවකාලික අනුයුක්තය පිළි නොගෙන එම තනතුරේ රැඳී සිටියදීම එම තනතුරේ රාජකාරි කටයුතු ආවරණය සඳහා තාවකාලිකව නව අධ්‍යක්ෂවරයෙකු සෞඛ්‍ය අමාත්‍යාංශය විසින් පත් කිරීම විශේෂත්වයකි .

මේ අතර දින පහක් පුරා වෛද්‍ය සරත් වීරබණ්ඩාරට විරෝධය පළ කරමින් රෝහලේ සුළු සේවක කාර්ය මණ්ඩලයේ සේවකයින් දෙදෙනෙකු එක්ව රෝහලේ වහළ මත සිටි පවත්වාගෙන ගිය විරෝධතාවයද අද දින අවසන් කර ඇත්තේ තාවකාලිකව නව අධ්‍යක්ෂවරයෙකු පත් කිරීමත් සමඟම යි .

අද දිනයේ වෛද්‍ය සරත් වීරබණ්ඩාර රෝහලට වාර්තා කර නොසිටි අතර නව අධ්‍යක්ෂවරයා ලෙස රාජකාරි බාරගත් වයඹ පළාත් සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ වෛද්‍ය ෆරීඩ් සඳහන් කර ඇත්තේ වෛද්‍ය සරත් වීරබණ්ඩාරට එරෙහිව එල්ලවී ඇති චෝදනා විමර්ශනය කරන තෙක් ඔහු තාවකාලිකව සෞඛ්‍ය අමාත්‍යාංශය වෙත අනුයුක්ත කර ඇති බවයි. එතෙක් මාසයක පමණ කාලයකට එම තනතුර සඳහා තමන් පත්කර ඇති බව ඔහු සඳහන් කර තිබුණි .

Leave A Reply

Your email address will not be published.