topless smoking handjob.film semi korea young busty teen girl live pussy plug show. www.indianxnxx.pro hot girl lived strip tease with sexy dress. asian porn tristan berrymore needs training to be a better girlfriend.

සෙනසුරාදට තැපෑල පාඩුයිලු

සෙනසුරාදා දිනවල තැපැල් කාර්යාල වසා තැබීමේ තීරණය තැපැල් වෘත්තිය සමිති දැඩි විරෝධය පළ කර තිබුණද දිගටම ක‍්‍රියාත්මක කිරීමට තැපැල් දෙපාර්තමේන්තුව තීරණය කර ඇත.

දෙපාර්තමේන්තු ආරංචි මාර්ග පවසන්නේ සෙනසුරාදා දිනවල තැපැල් කාර්යාල වසාතැබීමෙන් දෙපාර්තමේන්තුවේ වියදම විශාල පහල යන බවයි. සෙනසුරාදා දිනක තැපැල් කාර්යාල හා උප තැපැල් කාර්යාල විවෘත කර තැබීමේ දී රුපියල් මිලියන 20 කට ආසන්න මුදලක් වැයවනු ඇති ගණන් බලෙන අතර  එවන් දිනයක ආදායම රුපියල් මිලියන 3කට ආසන්න බවයි පැවසෙන්නේ.

රුපියල් මිලියන 20 න් රුපියල් මිලියන 18 ක් සෙනසුරාදා දිනය සදහා ගෙවන අමතර දිනක වැටුප සදහා වෙන්වන අතර ඉතිරි මිලියන දෙක එම දිනයට අදාල අතිකාල සදහාම වැයවේ.

මෙම තීරණය සම්බන්ධව තැපැල්පතිවරයා වෙත ලිපියක් යවමින් ඒකාබද්ධ තැපැල් වෘත්තිය සමිති පෙරමුණ දන්වා ඇත්තේ කොරෝනා රෝගය පැතිර ගිය සමයේ තැපැල් සේවකයින් කළ කැප කිරීම් නොසලකා හරිමින් මෙම තීරණය ගෙන ඇති බවය.

Leave A Reply

Your email address will not be published.