topless smoking handjob.film semi korea young busty teen girl live pussy plug show. www.indianxnxx.pro hot girl lived strip tease with sexy dress. asian porn tristan berrymore needs training to be a better girlfriend.

සුවවී නිවසට පැමිණි කාන්තාවට යලි වෛරසය වැළදිලා.

අනුරාධපුරය, කැබිතිගොල්ලෑව ප්‍රදේශයෙන් නව කොරෝනා වෛරසය ආසාදනයවූ කාන්තාවක් වාර්තා වී තිබේ. මෙම කාන්තාව කුවේට් සිට මෙරටට පැමිණ කොරෝනා වෛරසය ආසාදනය වීම හේතුවෙන් හෝමාගම රෝහලේ ප්‍රතිකාර ලබමින් සිටි අැත.

කොරෝනා වෛරසයෙන් සුවය ලැබූ බවට හෝමාගම රෝහලේදී සිදුකළ වෛද්‍ය පරික්ෂණයන් ගෙන් තහවුරු වීමෙන් අනතුරුව 36 හැවිරිදි එම කාන්තාව නිවෙස කරා පිටත්කර යැවීමට රෝහල් බලධාරින් පියවර ගෙන ඇත. අද දිනයේදී අනුරාධපුර ශික්ෂණ රෝහලේ සිදුකළ PCR පරීක්ෂණයක් අනුව එම කාන්තාවගේ ශරීරයේ කොරෝනා වෛරසය ඇති බවට තහවුරු වූ බවත් ඒ අනුව ඇයව IDH රෝහලට මාරු කර යැවීමට පියවර ගත් බවයි රෝහල් අධ්‍යක්ෂකවරයා සඳහන් කර සිටී.

Leave A Reply

Your email address will not be published.