සුව විරුවන් මහ පාරේ. පුවත් On Jun 15, 2020 අතිකාල දීමනා නොගෙවීමට එරෙහිව බළපිටිය ඇල්පිටිය ඇතුලු දකුණු පළාතේ රෝහල් බොහොමයක රෝහල් කාර්්‍ය මණ්ඩල දින දෙකක සිට වෘර්තීය ක්‍රියාමාර්ගවල යෙදී සිටී. කොරෝනා වසංගත සමයේ මහත්ති කැපවීමෙන් සිදුකළ සේවාවන් සඳහා අතිකාල නොගෙවීමට විරෝධය දක්වා මේ වන විටත් ඇල්පිටිය සහ බලපිටිය රෝහල් කණිෂ්ඨ කාර්ය මණ්ඩල සේවයෙන් ඉවත්වී ඇත. Share this:TwitterFacebook Related