උමා ඔය ව්‍යාපෘතියට පැමිණි ඉරාන ජාතිකයින් 04 දෙනෙක්ට කොරෝනා. පුවත් On Jun 16, 2020 උමා ඔය සංවර්ධන ව්‍යාපෘතිය නිම කිරිම සඳහා ඉරානයේ සිට විශේෂ ගුවන් යානයකින් මෙරටට කාර්මික ශිල්පින් 85 දෙනෙකු පැමිණ ඇති අතර ඔවුන් මෙරටට පැමිණීමෙන් පසුව PCR පරීක්ෂණ සඳහා යොමු කර ඇත. ඉන් සිව්දෙනෙකුට වෛරසය ආසාදනය වී ඇති බවට තහවුරැ වී ඇත, Share this:TwitterFacebook Related