topless smoking handjob.film semi korea young busty teen girl live pussy plug show. www.indianxnxx.pro hot girl lived strip tease with sexy dress. asian porn tristan berrymore needs training to be a better girlfriend.

මේ රටේ ඉතිහාසය පුරාම හැම ආණ්ඩුවක්ම බලයට එන්න පාවිච්චි කළේ මේ වගේ බොරු.

“ජනාධිපතිවරණයේදී කිව්වේ සෞභාග්‍යයේ දැක්ම හරහා රට හදන්න බලය දෙන්න කියලා. ඒකට මෙතෙක් දේශපාලනය කළ පාර්ලිමේන්තුවේ ඉන්න අය සුදුසු නැති නිසා පාර්ලිමේන්තුවේ සිටිය නැති කෙනෙක් ජනාධිපති කළොත් සුදුසු බවයි ජනතාවට කිව්වේ. ඒත් මේ මැතිවරණයේදී කියනවා ගෝඨාභය මහත්තයට තනියෙන් මේ වැඬේ කරන්න බෑ, ඒ නිසා ඔහු සමඟ අර අලි බබා සහ හොරු හතලිහ වගේ පරණ හොරු ටිකටම බලය දෙන්න කියලා. කලින් කිව්වේ මේ ගොල්ලොත් එක්ක බැහැ ගෝඨාභයට තනියෙන් රට හදන්න දෙන්න කියලා. දැන් කියනව ඒකෙ අනෙක් පැත්ත. 2/3ක බලයක් ඕනෑ කියල දැන් කියනවා. අපූරු තර්ක හදනවා. ජනාධිපතිවරණයේදී කිව්වේ ගෝඨාභය දිනපු ගමන් එම්.සී.සී. ගිවිසුම ඉරල විසිකරනව කියලා. ඒක අහෝසි කරන්න ගෝඨාභයට විතරයි පුළුවන් ඒ නිසා ඡන්දය දෙන්න කිව්වා. දැන් කියනවා ඒක කරන්න 2/3නැතිව බැහැ පරණ සෙට් එකට ඡන්දය දෙන්න කියලා. මේ රටේ ඉතිහාසය පුරාම හැම ආණ්ඩුවක්ම බලයට එන්න පාවිච්චි කළේ මේ වගේ බොරුවම තමයි. දැන් බොරුවට එරෙහිවත් බොරුව පාවිච්චි කරනවා.”

මේ අතර මහ බැංකු හොරු අල්ලා දඬුවම් දෙන බව ජනාධිපතිවරණ වේදිකාවේ පැවසුවද දැන් ඒ ගැන කතාවක් නැති බවයි සුනිල් හදුන්නෙත්ති  සඳහන් කරන්නේ. නාස්තිය දූෂණය නතර කිරීමේ කතා නැවතී තිබෙන අතර  සියල්ල යට ගොස් ඇති බවත් දැන් ටොප් ටෙන් කණ්ඩායම හොයා ගැනීමටද නැති බවත් ඔහු කියා සිටියි.

දැන් 2/3 හදාගන්න හොරුත් එක්කම එකතු වෙන්න සිද්ධවෙලා. ඉතිහාසය පුරාම හැම ආණ්ඩුවක්ම බලය ගත්තෙත් එය පවත්වාගෙන ගියෙත් ඔය වගේ බොරුවලින්ම තමයි. මේ වන විට කොරෝනා වසංගතයත් පාවිච්චි කරමින් මේ ආණ්ඩුව බොරුව සහ වංචාව ජනගත කරමින් සිටින බවයි සුනිල් හදුන්නෙත්ති කියාසිටින්නේ

කෙසේවෙතත් බැඳුම්කර වංචාවට එරෙහිව නීතිය හරියටම ක්‍රියාත්මක වුණා නම් අද මේ පිල් දෙකේ එකසිය ගණනකට ඡන්දය ඉල්ලීමට ඉඩක් නොලැබෙන බව පෙන්වාදෙන ඔහු වැඩිදුරටත් පවසන්නේ එම වංචාවලට එරෙහිව අවසන් නොවන අරගලයක්  ඇති බවයි.

Leave A Reply

Your email address will not be published.