topless smoking handjob.film semi korea young busty teen girl live pussy plug show. www.indianxnxx.pro hot girl lived strip tease with sexy dress. asian porn tristan berrymore needs training to be a better girlfriend.

අගමැතිකමට මෛත‍්‍රී සුදුසුයි.

හිටපු ජනපති ම්‍රෛත්‍රිපාල සිරිසේන  සමිබන්ධ කිසිදු පාර්ශයවකට මහාමැතිවරනයේදි මනාප ලබානොදෙන ලෙස රජයේ එක්තරා ඇමතිවරයෙක් මෙදින වල තම දිස්ත්‍රික්කයේ ජනහමු අමතමින් පවසන බව විදුලිබල හා බලශක්ති අමාත්‍ය මහින්ද අමරවීර පවසයි.

මෙි පිළිබදව වැඩිදුරටත් අදහස් දක්වමින් ඇමතිවරයා පැවසුවෙ “ගමිපහා පැත්තේ ඉන්නවා ගමටත් රටටත් වැඩක් නොකරපු මහින්ද අගමැතිතුමා ගේ ප්‍රතිරූපය මාකටි කරලා එතුමාගේ කරපිටින් පාර්ලිමෙන්තුවට යන්න හදන කෙනෙක් එයා තමයි මෙ ප්‍රචාරය මාධ්‍ය වල ප්‍රචාරය කරලා ශ්‍රිලනිප අපේක්ශකයින් පරාජය කරන්න උත්සාහ කරන්නේ. ඒ නිසා මම එතුමට පැහැදිලිව කියනවා ඔය වගේ කතා ප්‍රචාරය කරලා ශ්‍රිලනිප අපේක්ශියින් මනාප ලැයිස්තුවල පෙරමුන ගැනිම වලක්වන්න බැ කියලා.

පළාත් පාලන ජන්දේදි පොහොටිටුව ගත්තේ ඡන්ද ලක්ශ 50යි නිදහස් සන්ධානය ඡන්ද ලක්ශ 17ක් ගත්තා පසුගිය ජනාධිපතිවරනයේදි ම්‍රෛත්‍රිපාල සිරිසේන මැතිතුමා ගෝඨාභය ජනාධිපතිතුමාට එජනිස පක්ශ වල සහාය අරන් දෙන්න සුවිශේෂි මෙහෙවරක් ඉටුකල බව මෙ අයට දැන් අමතක වෙලා. අපි කිසිදු පාර්ශවයකට ජනාධිපතිවරනයෙදි සහාය නොදිහිටියනමි සජිත් ඡන්දේ දිනන්නත් ඉඩතිබිබා ඔහු මෙම අදහස් දැක්වුයේ කටවුන දි පැවැති යොවුන් බලමුලු සමිමෙිලනය අමතමින්ය.

Leave A Reply

Your email address will not be published.