චීනයෙන් ගෙන් වූ ගැන්ටි දොඹකර 3 ක් කොළඹ වරායේ නැගෙනහිර පර්යන්තයේ සවි නොකිරීම හේතුවෙන් වරාය සේවකයින් තිදෙනෙක් කොළඹ වරාය පරිශ්‍රයේ, ගැන්ට්‍රි දොඹකරයකට නැගී විරෝධතාවක් ආරම්භ කර තිබේ.
වෘත්තීය සමිති ක්‍රියාකරුවන් තිදෙනෙක් මීටර 50 ක් උසැති ගැන්ට්‍රි දොඹකරයකට නැඟී අද මෙලෙස විරෝධයේ නිරතවූහ.