topless smoking handjob.film semi korea young busty teen girl live pussy plug show. www.indianxnxx.pro hot girl lived strip tease with sexy dress. asian porn tristan berrymore needs training to be a better girlfriend.

නැගෙනහිර ජැටිය ඉන්දියාවේ අදානි කියන සමාගමට දෙන්න හදනවා.

ජනාධිපතිවරණයේ දී ජනතාව රවටපු ගෝඨාභය රාජපක්ෂ  දැන් නැවත මහ මැතිවරණයේදීත් ඒකම කරන්න හදනවා. පොරොන්දු එකක්වත් ඉටුකරලා නැහැ. කියූ දේවලට පටහැනි දේ තමයි දැන් කරමින් ඉන්නේ. ජනාධිපතිවරණයේදී අපි දැක්කා ගෝඨාභයගේ වේදිකාවේ යම් පමණකට විද්වතුන් ඉන්නවා. දැන් ඉන්නේ නිශ්ශංක සේනාධිපතිලා වගේ පල් හොරු. අද එම පල් හොරුන්ගෙන් රැුකවරණය ලැබීමට තරම් මාස 8ක් වැනි කෙටි කාලයකදී ආණ්ඩුව පහතට වැටිලා.

කොළඹ වරායේ නැගෙනහිර ජැටිය දැන් ඉන්දියාවට දෙන්න යනවා. දැන් වරාය සේවකයෝ තුන්දෙනෙක් ඊට එරෙහිව උපවාසයක් ආරම්භ කරලා. නැගෙනහිර ජැටියට ගෙනාපු දොඹකර ගොඩබාන්නෙ නැතිව හිරකරගෙන ඉන්නවා. මේ වන විට සිදුවී ඇති නැව් ප‍්‍රමාද ගාස්තුව රු. කෝටි 10කට වැඩියි. කොළඹ වරායට දැන් තිබෙන්නේ නැගෙනහිර ජැටිය පමණයි. මේක සංවර්ධනය කරලා ආදායම් උපයනව වෙනුවට ඉන්දියානු සමාගමකට දෙන්න යනවා. වරාය සේවකයෝ කියනවා අපිට පුළුවන් මේක කරන්න කියලා. ගෙනාපු දොඹකර හයිකරන්න අපිට දෙන්න කියලා. නමුත් ආණ්ඩුව ඉන්දියානු බලපෑමට යටත්වෙලා ඒක නොකර ඉන්නවා. මොකද දොඹකර හයිකරලා වරායේ සේවකයෝ වැඩ පටන් ගත්තොත් නැගෙනහිර ජැටිය ඉන්දියාවට ගන්න අපහසු වන නිසා. ඉන්දියාවේ අදානි කියන සමාගමට තමයි මේක දෙන්න යන්නේ. දැනට ලංකාව සතුව තියෙන එකම ප‍්‍රධාන ජැටිය තමයි නැගෙනහිර ජැටිය. අඩුම තරමේ වරායක ජැටියක්වත් සංවර්ධනය කරන්න බැරි තරමට මේ ආණ්ඩුව දුර්වල වෙලා. බෙලහීන වෙලා. හම්බන්තොට වරාය එජාප ආණ්ඩුව වික්කා. ඒක තමන් දිනපු ගමන් ගන්නවා කියලා රාජපක්ෂවරු කිවුවා. ගිවිසුම ඉරනවා කිවුවා. එහෙම කියලා දැන් කොළඹ වරායත් විකුණන්න යනවා. රටක ආරක්ෂාවට තිබෙන ප‍්‍රධාන මර්මස්ථාන මෙහෙම විදේශවලට දෙනවා නම් ඒ රටේ ආරක්ෂාව ගැන කවර කතාද? ගෝඨාභය ජනාධිපතිවරයා ජනාධිපතිවරණයේදී පාවිච්චි කළ ප‍්‍රධානතම මාතෘකාව වූයේත් ජාතික ආරක්ෂාවයි. ගෝලබාලයෝ කිව්වෙත් ඒකමයි. අධිරාජ්‍යවාදී කුමන්ත‍්‍රණ ගැන මොරදීපු හාදයෝ දැන් මොනවද මේව ගැන කියන්නේ මේගොල්ලන්ටද දේශපේ‍්‍රමීන් කියන්නේ.

ජනතා විමුක්ති පෙරමුණේ ප‍්‍රධාන ලේකම් ටිල්වින් සිල්වා

Leave A Reply

Your email address will not be published.