ජුලි 03 වනදා කිරිදිවැල විදුලි සේවකයන්ට එල්ල වු මැර ප්‍රහාරයට පොලීසිය නීතිය හරියාකාරව සිදු නොකරන්නේ නම් වර්ජනයනක් සදහා යන බව ලංකා විදුලි සේවක සංගමයේ ලේකම් රංජන් ජයලාල් පවසයි.
පහර දීම හේතුවෙන් සේවකයන් තිදෙනෙක් වතුපිටිවල රෝහලේ ප්‍රතිකාර ලබන බවද ඔහු පවසයි.