බන්ධනාගාරවලින් ජංගම දුරකථන 1102 ක් අල්ලයි. පුවත් On Jul 6, 2020 සති හතරක කාලය තුළ රට පුරා බන්ධනාගාර තුළ සිදුකළ සෝදිසි මෙහෙයුම් මගින් ජංගම දුරකථන එක්ද 1102 ක් අත්අඩංගුවට ගැනීමට හැකි වූ බව බන්ධනාගාර කොමසාරිස් ජනරාල් තුෂාර උපුල්දෙණිය පැවසයි. Share this:TwitterFacebook Related