ගඟේ මළ සිරුරු දෙකක්. පුවත් On Jul 8, 2020 පැල්මඩුල්ල ගනේගම ප්‍රදේශයේ දෙනවක ගඟේ පාවෙමින් තිබු නාඳුනන පිරිමි මළ සිරු දෙකක් අද උදෑසන සොයා ගෙන ඇත. පැල්මඩුල්ල මහෙස්ත්‍රාත්වරයා විසින් මහෙස්ත්‍රාත් පරීක්ෂණය පැවැත්වීමට නියමිත අතර පැල්මඬුල්ල පොලීසිය වැඩිදුර විමර්ශන සිදු කරයි. Share this:TwitterFacebook Related