දේශපාලන පළිගැනීම් පිළිබද සොයි බැලීමට පත්කළ කොමිසම තමාට නිකුත් කළ නොතේසි බල රහිත කරන ලෙස සහ එම කොමිසම ඉදිරියේ තමනන්ට එරෙහිව සිදුවන විමර්ශන නතර කරන ලෙස ඉල්ලා ජනතා විමුක්ති පෙරමුණේ නායක අනුර කුමාර දිසානායක විසින් ගොනුකළ තිබු රිට් පෙත්සම සලකා බැලීම ලබන 20 වෙනිදා සලකා බැලීමට අභියාචනාදිකරණය දින නිමය කර ඇත.