මහාචාර්ය ධම්මික ගංගනාත් දිසානායක අභාවප්‍රාප්ත වෙයි. කලා On Aug 11, 2020 මහාචාර්ය ධම්මික ගංගනාත් දිසානායක අභාවප්‍රාප්ත වී තිබේ. මහරගම අපේක්‍ෂා රෝහලේ ප‍්‍රතිකාර ලබමින් සිටි ඔහු මිය යන විට හැට දෙහැවිරිදි වියේ පසුවිය. ඔහු ශ්‍රී ජයවර්ධනපුර විශ්වවිද්‍යාලයේ සිංහල හා සන්නිවේදන අංශයේ හිටපු ප්‍රධානී ද වෙයි. Share this:TwitterFacebook Related