ඊශ්‍රායලයේ මුඛ ආවරණය. කලා On Aug 13, 2020 ලොව මිල අධිකම මුඛ ආවරණය ඊශ්‍රායලයේ ස්වර්ණාභරණ සමාගමක් විසින් නිර්මාණය කර තිබෙන බව වාර්තා වෙයි. සුදු රත්තරන් වලින් නිර්මාණය කර තිබෙන මෙය මුහුණු ආවරණය දියමන්ති වලින් වැඩ දමා තිබෙන අතර එහි මිල ඇ.ඩො.මිලියන 1.5ක් (රුපියල් කෝටි 28 ක්) පමණ වන බව වාර්තා වේ. Share this:TwitterFacebook Related