topless smoking handjob.film semi korea young busty teen girl live pussy plug show. www.indianxnxx.pro hot girl lived strip tease with sexy dress. asian porn tristan berrymore needs training to be a better girlfriend.

ආණ්ඩුව වෙබ් මර්ධනයට සැරසේ.

Studio_20161119_090932

ලංකා ඊ නිවුස්  මාධ්‍යවේදී  සදරුවන්  පුලන්නෙක් යයි කියමින්, ජාත්‍යන්තර  පොලිසිය ලවා හෝ අත්අඩංගුවට ගන්න  බව අමාත්‍ය විජේදාස රාජපක්ෂ  ප්‍රකාශ  කිරීම  ආණ්ඩුව වෙබ් මාධ්‍ය වෙතද  අත තැබීමට සහ මර්ධනය කිරීමට පිඹුරු පත් සකස්  කිරීමක් වේ.

ලංකා ඊ නිවුස්, අධිකරණ පද්ධතියේ  දුෂිත තත්වයන් පිළබදව හෙළිදරව් කිරීම  අධිකරණ ඇමතිවරයාගේ උදහසට  ලක්ව ඇත.

විශේෂයෙන්  පාර්ලිමේන්තුවේදී  අධිකරණ අමාත්‍යවරයා මෙම ප්‍රකාශය කරද්දී  ඔහුගේ සහයට සිටියේ  ඒකාබද්ධ විපක්ෂයේ  මන්ත්‍රීවරුන් වන  දිනේෂ් ගුණවර්ධන, කෙහෙළිය රඹුක්වැල්ල  යන අයයි .

පසුගිය  රජයේ දුෂණ වංචාවන් මෙන්ම  මේ රජයේද  ඩිල් ඇමතිවරුන් පිලිබදව වෙබ් මාධ්‍යවේදීන් බොහෝදෙ  රටට  හෙළිදරව් කිරීමට  කටයුතු කර  තිබුණි . ඒ නිසාම වෙබ් මාධ්‍ය පසුගිය රජයට සේම  මේ ආණ්ඩුවටද ප්‍රශ්නයක්‌  වී ඇතිබව පෙනේ. ඒ නිසාම විවිධ තර්ජනයන්  කරන්නට පටන් ඇත.අධිකරණ ඇමතිවරයා හරහා  ප්‍රකාශ වන්නේ  එයයි.

වෙබ්  මාධ්‍යට  අත නොතබනු.

සියලු මාධ්‍ය මර්ධනයට එරෙහි වෙමු .

Leave A Reply

Your email address will not be published.