topless smoking handjob.film semi korea young busty teen girl live pussy plug show. www.indianxnxx.pro hot girl lived strip tease with sexy dress. asian porn tristan berrymore needs training to be a better girlfriend.

මීරියබැද්දේ ජනතාව ඉඩම් ගෙවල් ඉල්ලා විරෝධතාවයක.

මීරියබැදද නාය ගොස් දැනනට වසර 06ක් පමණ වන බවත් එහි ජනතාවට තවමත් ඉඩම් ගෙවල් නොමැති බව අපද කිහිපවතාවක් වාර්තා කළ අතර මේ වන තෙක් එයට විසදුම් ලබාදීමට බලධාරීන් අපොහොසත් වී ඇත.

මේ හේතු කොට ගෙන එහි ජනතාව විසින් ඊයේ (30) දින මීරියබැද්ද කෝවිල් බූමියේදී පෙරටුගාමී සමාජවාදී පක්ෂය සමග එක්ව විරෝධතාවක්  සංවිධානය කර තිබිණි. එම ප්‍රදේශය මේවන විට අවධානම් කලාපයක් ලෙස නම්කර එහි ජනතාවට ඉවත්වන ලෙස දන්වා ඇතත් ඒ වෙනුවෙන් වෙනත් ස්ථානයක් ජනතාව සදහා ලබා දීමට මේ වන තෙක් බලදාරීන් පියවර ගෙන නොමැති බවත් දැනටත් එහි දැනට ජීවත්වන සමහර  ජනතාවගේ විදුලිය විසන්ධි කීරීමට පවා පියවර ගෙන ඇති බවද ඔවුහු පවසති.

වසර 06ක් පමණ වන මෙම ගැටලුව වහාම රජය සහ බලධාරීන් මැදිහත්ව විසදිය යුතු බවත් එසේ නොවන්නේ නම් ඉදිරියේදී ඊට එරෙහිව ජනතාව සමග දැඩි ක්‍රියාමාර්ග සදහා අවතීරණ වීමට පසු බට නොවන බවත් වතු කම්කරු මධ්‍යස්ථානයේ සම කැදවුම්කරු මාක්ස් ප්‍රභාගර් මෙහිදී පැවසීය.

Leave A Reply

Your email address will not be published.