topless smoking handjob.film semi korea young busty teen girl live pussy plug show. www.indianxnxx.pro hot girl lived strip tease with sexy dress. asian porn tristan berrymore needs training to be a better girlfriend.

රජයේ සේවයට බඳවා ගැනීමේදී හමුදා පුහුණුව නිසා විදුහල්පතිනියක් මිය ගියා.

”මේ වන විට උපාධිධාරීන් පනස් දහසකට ආසන්න පිරිසකට රැුකියා ලබාදීමේ වැඩපිළිවෙළක් කි‍්‍රයාත්මක වෙනවා. මේකෙන් වයස් සීමාව ඉක්මවා ගිය දහදහසක පිරිසක් රැුකියා අස්ථාවරතාවකට ලක්ව තිබෙනවා. ඒ අය වෙනම කැඳවීමක් කරනවා කියලා දැනුම්දීමක් කරලා තියෙනවා. නමුත් එහි ගැටලූ පවතිනවා. ඒවගේම ඒ බඳවා ගන්න පිරිස හමුදා පුහුණුවකට කැඳවනවා කියලා දැනුම්දීලා තියෙනවා. මේක මීට කලින් රාජපක්ෂ පාලයෙන් කි‍්‍රයත්මක වුණා. 2015 පසුව නතර කෙරුවා. මේ මීට කලින් සරසවි ශිෂ්‍යයන්ට, විදුහල්පතිවරුන්ට, රාජ්‍ය සේවයට බඳවා ගන්න විවිධ කණ්ඩායම්වලට කි‍්‍රයාත්මක කළා. මේ ප‍්‍රශ්නය සම්බන්ධයෙන් අපකිර්තිමත් ප‍්‍රශ්න පැන නැගිලා තියෙනවා. මීට කලින් මේ පුහුණුව නිසා විදුල්පතිනියක් මිය ගියා. මේ නිසා ජනතාවගෙන් විශේෂ විරෝධයක් ගොඩනැගිලා තිබුණා. එදා විශ්වවිද්‍යලවට එන්න කලින් මේක කළේ ඔවුන්ගේ ඔළු හදන්න. රාජ්‍යයට උවමනා ලෙස අවනත කර ගන්න තමයි මේක කළේ.

අලූතෙන් රාජ්‍ය සේවයට බැඳෙන සේවකයන් තමන්ගේ අතකොලූ කරගන්න අණ්ඩුවට උවමනා වෙලා තියෙනවා. තවදුරටත් සාමාන්‍ය පෙළ සමත් නැති ලක්ෂයක් බඳවා ගන්නවා කියලා තොරතුරු වාර්තා වෙලා තියෙනවා. ඔවුන් බඳවා ගැනීමත් සිදුවන්නේ ආරක්ෂක ලේකම් යටතේ. ඔහුගේ අධීක්ෂණය යටතේ බඳවා ගන්නෙ කොහොමද? ඒවගේම ඔවුන් අරක්ෂක අමාත්‍යංශයේ විවිධ කටයුතුවලට බඳවා ගන්නවා කියලා තියෙනවා. එතකොට අපට සැකයක් ඇතිවෙනවා ඔත්තු සේවා සඳහා පාවිච්චි කරන්නද ඒ බඳවා ගැනීම සිද්ධ කරන්නේ. දැන් මේ රාජ්‍ය සේවකයො මුලින්ම හමුදා මුලස්ථානවලට යන්න  ඕන. මේ රාජ්‍ය සේවයකයන්ට විශාල අනතුරක්, අභියෝගයක් රටක හමුදාව පුහුණු කරන්නේ  වෙනම ක‍්‍රම වේදයකට, ඔවුන් පුහුණු කරලා තියෙන්නේ  ඕනෑම නියෝගයක් ප‍්‍රශ්න කිරීමකින් තොරව පිළිගන්න තැනට. රටේ අනිකුත් සේවාවන් අධ්‍යාපන, සෞඛ්‍ය, පරිපාලන සේවය මේ සේවාන්වල නිලධාරින් පුහුණු කරන්නේ ඒ ආකාරයට නෙවෙයි. ආයතන කි‍්‍රයාත්මක වෙන්නේ ඒ ආකාරයට නෙවෙයි. එවගේ යම් කිසි ආකාරය විචාරශීලිත්වයක් ස්වාධීනත්වයක්, පැවරෙන කටයුතු පවා විමසලා බලලා කිරීමේ සංස්කෘතියක් ඉතිහාසයක් තියෙනවා. අප පිළිගන්නවා රාජ්‍ය සේවයට බැදෙන අයට පුහුණුවක් අවශ්‍යයි. ඒ පුහුණුව කරනවා නම් කරන්න තියෙන්නේ රාජ්‍ය පරිපාලන අමාත්‍යංශය යටතේ. නැත්නම් පුහුණුව කරන්න  ඕන ඒ ඒ අය බඳවා ගන්න දෙපාර්තමේන්තුව යටතේ. මේ හමුදා පුහුණුවකට අරන් යන්නේ  රාජ්‍ය සේවකයගේ කොන්ද කඩන්න. මේ පුහුණුවට එන්න කියලා තියෙනවා සියලූ දෙනාට ඒ එන්න කියපු අය අතර සමහර අය ගැබිනි කාන්තාවන්. සමහරු අඩු වයස්වල දරුවෝ ඉන්න අය. සමහර අය රෝගාතුරව ඉන්න අය. මේ ප‍්‍රශ්න ඉදිරිපත් කළාට පස්සෙත් වහාම සේවයට වාර්තා කරන්න කියලා බල කරලා තියෙනවා.

කම්කරු අරගල මධ්‍යස්ථානයේ සංවිධායක ලේකම් දුමින්ද නාගමුව.

Leave A Reply

Your email address will not be published.