topless smoking handjob.film semi korea young busty teen girl live pussy plug show. www.indianxnxx.pro hot girl lived strip tease with sexy dress. asian porn tristan berrymore needs training to be a better girlfriend.

2010 දී ජී ඇල් ගේ 89D ෆොන්සේකාට ගෙනා තර්ක චොකා මල්ලිට අදාල නැද්ද?

යම් කිසි මන්ත්‍රීවරයෙකු බන්ධනාගාර ගත වූ විට ඔහුගේ දඩුවම අවම මාස 6ක් හා එම දඩුවම විදින්නේ අපරාධයක් සම්බන්ධයෙන් නම් හා එම දඩුවම අවම වසර දෙකක් නම් ව්‍යවස්ථාවේ 89 D වගන්තිය යටතේ එම මන්ත්‍රීවරයාගේ ආසනය පැහැදිලිවම අහෝසි වන බව 2010.10.08 දින එවකට ආණ්ඩු පක්ෂ මන්ත්‍රී ජී ඇල් පීරිස් පාර්ලිමේන්තුවේදී පවසා ඇත. ඒ එවකට සිරගතව සිටි වත්මන් විපක්ෂ මන්ත්‍රීවරයෙකු වන සරත් ෆොන්සේකා පාර්ලිමේන්තු සැසිවාරය සදහා සහභාගී කරවන ලෙස ඉල්ලූ අවස්ථාවේදීය.

දැන් සමාජ මාධ්‍ය ජාලා තුල මෙන්ම දෙස් විදෙස් මාධ්‍ය වල මෙය මෙය වාර්තා කරමින් විමසන්නේ එම 89D වගන්තිය ඊයේ පාර්ලිමේන්තුවේ දිවුරැම් දුන් අධිකරණයෙන් මරණ දඩුවම නියම කර සිටින ප්‍රේමලාල් ජයසේකර නොහොත් චොකා මල්ලි හට අදාල නැතිද යන්නයි. මේ වෙනුවෙන් ඔහුගේ මුවින්ම පිටවන අදහස් පිළිබදව ජනතාව මෙන්ම දෙස් විදෙස් මාධ්‍ය මෙන්ම සමාජ මාධ්‍යයද බලා සිටී.

…ගමගේ …

Leave A Reply

Your email address will not be published.