topless smoking handjob.film semi korea young busty teen girl live pussy plug show. www.indianxnxx.pro hot girl lived strip tease with sexy dress. asian porn tristan berrymore needs training to be a better girlfriend.

අනුර කුමාරගෙන් මන්ත්‍රීවරුන් සියල්ලන්ම වංචා දුෂණ මතක් කරගනී.

තමන්ගේ පක්ෂයට ආණ්ඩු බලයක් තිබුනා නම් අද මේ පාර්ලිමේන්තුව නියෝජනය කරන මන්ත්‍රීවරුන් රැසක් මේ ස්ථානයේ නොසිටින බවත් ඔවුන් සිටින්නේ ඔවුන් සිටිය යුතු සුදුසුම ස්ථානය වන හිරගෙදරබවත් ඔහු ප්‍රකාශ කරයි.

කිහිප විටක්ම අදාළ මාතෘකාවට පිටින් යමින් මරණිය දණ්ඩනය නියම වූ ප්‍රේමලාල් ජයසේකර  පාර්ලිමේන්තු මන්ත්‍රීවරයෙකු ලෙස දිවුරුම් දීම සම්බන්ධයෙන් ඔහුගේ නම නොකියා ඊයේ පාර්ලිමේන්තුවේදී කතා කළ අතර ඊට ආණ්ඩු පක්ෂයෙන් විටෙන් විට බාධා එල්ල විය. එසේ විරෝධය දැක්වූ හිටපු පාර්ලිමේන්තු  මන්ත්‍රීවරුන් සියල්ලන්ගේම වංචා දුෂණ මතක් කර දීමට ඔහු අමතක නොකළේය.

ඔහු අමාත්‍ය ජොන්ස්ටන් ප්‍රනන්දු හටද පිළිතුරු ලබා දෙමින් සදහන් කළේ තම ආණ්ඩුවක් පැවතුනේ නම් ඔහු කළ ප්‍රකාශය කිරීම සදහා පාර්ලිමේන්තුව තුල ඔහු නොසිටින බවයි. අනුර කමාර එසේ පිළිතුරු ලබා දෙද්දී ඔහු නිරුත්තර වී තම අසුනේ වාඩි වන අයුරුද දැකගන්නට ලැබුනි.

Leave A Reply

Your email address will not be published.