topless smoking handjob.film semi korea young busty teen girl live pussy plug show. www.indianxnxx.pro hot girl lived strip tease with sexy dress. asian porn tristan berrymore needs training to be a better girlfriend.

අලුත් විෂයය 24 ක්‌.

Studio_20161123_155318

ගණිත විෂය අසමත් වුවත් පාසල් සිසුනට දහතුන ශ්‍රේණිය දක්‌වා අඛණ්‌ඩව අධ්‍යාපනය ලබා ගැනීම සඳහා අලුත් විෂයයන් 24 ක්‌ හඳුන්වා දෙන බව අධ්‍යාපන ඇමැති අකිල විරාඡ් කාරියවසම්  පවසයි.

රොබොටෙක්‌ තාක්‍ෂණය ඇතුළුව විෂයයන් 24 ක්‌ මෙහිදී හඳුන්වා දෙන බව කී ඇමැතිවරයා ඒ යටතේ සිසු දරුවන්ට අධ්‍යාපනයක්‌ ලබා ගැනීමට හැකිවන බවද  මෙම විෂයයන් විසිහතර ඉගෙන ගැනීම සඳහා ගණිත විෂය සමත්වීම අනිවාර්ය නොවන බවද ඇමැතිවරයා වැඩි දුරටත් කියා සිටියි.

එහෙත් උසස්‌ පෙළ විද්‍යා, ගණිත විෂය ධාරාවෙන් ඉගෙනීම සඳහා සාමාන්‍ය පෙළ ගණිතය සමත්වීම අනිවාර්ය බවද ඇමැති අකිල විරාඡ් කාරියවසම්  කීවේය.

Leave A Reply

Your email address will not be published.