topless smoking handjob.film semi korea young busty teen girl live pussy plug show. www.indianxnxx.pro hot girl lived strip tease with sexy dress. asian porn tristan berrymore needs training to be a better girlfriend.

සැප්:25 ට පෙර බඳවාගැනීම පිළිබඳ රජයේ තීරණය දැනුම් දෙන්න.

ගරු රාජ්‍ය පරිපාලන අමාත්‍ය,
ජනක බණ්ඩාර තෙත්නකෝන් මැතිතුමා,
රාජ්‍ය පරිපාලන අමාත්‍යාංශය,
නිදහස් චතුරස‍්‍රය,
කොළඹ 07.

ගරු අමාත්‍ය තුමනි,

උපාධිධාරී රැකියා අවස්ථා අහිමිවූවන්ගේ අභියාචනා භාරගැනීම සැප්: 15 අවසන් වන අතර සැප්:25 ට පෙර බඳවාගැනීම පිළිබඳ රජයේ තීරණය දැනුම් දෙන මෙන් ඉල්ලමු.

රැකියා විරහිත උපාධිධාරීන් රැකියාගත කිරීම 2020 – වැඩසටහන යටතේ 2019. 12. 31 උපාධිය වලංගු දිනය සහිත උපාධිධාරීන් අයදුම් කරන ලදි. එම අයදුම්පත් භාරගැනීම 2020. 02. 07 දින ආරම්භ වී 2020 පෙබරවාරි 20 දින අවසන් වූ අතර 2020. 03. 02 දින පත්වීම් ලිපි ද නිකුත් කරන ලදි. 2020 පාර්ලිමේන්තු මැතිවරණ ඡන්ද විමසීම හා #Covid -19 වසංගත තත්වය හේතුවෙන් එම අභ්‍යාසලාභීන්ට අදාළ පුහුණුව තාවකාලිකව අත්හිටුවන ලදි.

එම ක‍්‍රියාවලියේ පවතින දැඩි ව්‍යාකූලභාවය හා විනිවිදභාවයෙන් තොර වීම නිසාම අයදුම්පත් යොමුකළ විශාල පිරිසකට දැඩි අසාධාරණයක් සිදු වූ බව දැනුවත් කර සිටින්නෙමු.

එම කප්පාදුවට හා අසාධාරණයට එරෙහිව මතුවූ විරෝධතා හා ඉල්ලීම් සලකා බලා 2020. 08. 19 දින අමාත්‍ය මණ්ඩලය සඳහා ගරු ජනාධිපතිතුමා විසින් උපාධිධාරීන් බඳවාගැනීමේ ප‍්‍රමාණය 10000 කින් වැඩි කිරීම තීරණය කළ අතර එම තීරණය අගයමු.

සේවක අර්ථසාධක, රැකියා, 45 ට වැඩි, අනුමත විදෙස් උපාධි, රාජ්‍ය නිලධාරීන්ගේ අත්සන් ඇතුළු ලේඛන වල ගැටළු, පොරොත්තු, දිස්ත‍්‍රික් දෙකකින් අයදුම්පත් යොමු කිරීම ඇතුළු ප‍්‍රතික්‍ෂේප වූ ප‍්‍රමාණය ආසන්න වශයෙන් 16,902 කි.

2020. 08. 19 දින අමාත්‍ය මණ්ඩලයේ අනුමත වූ 10 000 සහ 2020. 09. 02 දින අභ්‍යාසලාභී පත්වීම් ලැබ දින 07 ක් තුළ වැඩභාර නොගත් ප‍්‍රමාණයත් එක් කළ පසු දැනට ප‍්‍රතික්‍ෂේප කර ඇති උපාධිධාරීන්ට රැකියා ලබා දී අවසන් කළහැකි බව පෙන්වා දෙන්නෙමු.

ප‍්‍රතික්‍ෂේප වූ කාණ්ඩවලට අදාළ අභියාචනා භාරගැනීම් 2020 සැප්: 15 දිනෙන් අවසන් වන අතර අදාළ අභියාචනා දින කීපයක් තුළ සලකා බැලීම් සියල්ල සිදු කර සැප්:25 දින වන විට එම පිරිස බඳවාගැනීමේ දින වකවානු සහිතව රජයේ තීරණය දැනුම් දෙන මෙන් අපි ඉල්ලා සිටිමු.

එමෙන්ම උපාධිය වලංගු දිනය සමාන, එකම දිනට අයදුම්පත් යොමුකළ අභියාචනා ලබා දීමට සිදුව ඇති පිරිස ද, 2020. 09. 02 දින බඳවාගත් අභ්‍යාසලාභී උපාධිධාරී පිරිසට සමාන්තරව බඳවාගෙන අභ්‍යාසලාභී පුහුණුවට ඇතුළත්කර ගන්නා මෙන්ද වැඩි දුරටත් ඉල්ලා සිටිමු.

අදාළ අභියාචනා සලකා බැලීම් සඳහා වන සාධාරණ කාලසීමාව ඉකුත් වීමෙන් විසඳුමකින් තොරව ඉතිරි බඳවාගැනීම කල්ගත වන්නේ නම් සැප්: 25 න් පසු ඊට එරෙහිව ක‍්‍රියාමාර්ග ගන්නා බවද කාරුණිකව දන්වා සිටිමු.

ස්තූතියි.

මෙයට,
චන්දන සූරියආරච්චි
කැඳවුම්කරු,
උපාධිධාරී ජාතික මධ්‍යස්ථානය.

සම්බන්ධීකරණය – 071 8178268
Coordinating – +94 71 8178268

පිටපත්:-
1* ජනාධිපති තුමා – ( අ.ක.ස.)
2* ගරු අග‍්‍රාමාත්‍යතුමා – (අ.ක.ස.)
3* ලේකම් – රාජ්‍ය පරිපාලන අමාත්‍යාංශය – (අ.ක.ස.)
4* ලේකම් – මුදල් අමාත්‍යාංශය – (අ.ක.ස.)
5* ඒකාබද්ධ සේවා අධ්‍යක්ෂ ජනරාල් – (අ.ක.ස.)

Leave A Reply

Your email address will not be published.