topless smoking handjob.film semi korea young busty teen girl live pussy plug show. www.indianxnxx.pro hot girl lived strip tease with sexy dress. asian porn tristan berrymore needs training to be a better girlfriend.

හෝමාගම ප්‍රාදේශීය සභාවේ ජනතා මුදල් අවභාවිතයක්.

හෝමාගම ප්‍රාදේශීය සභාවේ සභාපති සම්පත් චමින්ද ජයසිංහ ඇතුලු මන්ත්‍රිවරු  පිරිසක් විසින්  එම ප්‍රාදේශීය සභාවේ ජනතාවගේ බදු මුදල් ගසා කෑමක නිරත වන බව එම සභාවේ ජනතා විමුක්ති පෙරමුණේ මන්ත්‍රි අරුණ පනාගොඩ පවසයි.

2019 වර්ෂය සදහා වීදි පහන් නඩත්තුව වෙනුවෙන් රුපියල් 68 60 000 ක්ද 2020 වර්ෂය සදහා රුපියල් 85 30 000 ක්ද ප්‍රාදේශීය සභාවේ අය වැය මගින් වෙන්කර ඇතත් හෝමාගම ප්‍රාදේශීය සභාවේ භාගයක් පමණ අඳුරේ පවතින අතර එම  මුදල්  වියදම් කළේ නම් එසේ සිදු වන්නේ කෙසේ දැයි ඔහු ප්‍රශ්න කරයි.

2019 වර්ෂයේ හෝමාගම ප්‍රාදේශීය සභාවේ  මාර්ග නඩත්තු කිරීම සදහා රුපියල් කෝටි 5.5ක් වෙන්කර ඇති අතර 2020 වර්ෂය සදහා රුපියල්  කෝටි 12.5 වෙන්කර ඇත. එහෙත් ප්‍රාදේශීය සභාවේ බොහොමයක් මාර්ග අබලන් තත්වයේ පවතින බවද අරුණ පනාගොඩ පවසයි.

එමෙන්ම සභාපති වරයා ඇතුලු පිරිසකට එරෙහිව සෙවිලි තහඩුවලින් කොමිස් මුදල් ලබා ගැනීම පිළිබදව අධිකරණයේ නඩුවක්ද මේවන විට පවතියි. මෙසේ ජනතාවගේ මුදල් අවබාවිතය පිළිබදව වගකිව යුතු නිලධාරීන් මැදිහත් වී සොයාබලා ක්‍රියාමාර්ග ගතයුතු බව අරුණ පනාගොඩ පවසයි.

…ගමගේ …

Leave A Reply

Your email address will not be published.