topless smoking handjob.film semi korea young busty teen girl live pussy plug show. www.indianxnxx.pro hot girl lived strip tease with sexy dress. asian porn tristan berrymore needs training to be a better girlfriend.

සෝමවාති රක්ෂිතයේ ඉඩම් සමාගම්වලට පවරනු ලැබුවේද මෙවැනි අවස්ථාවකයි.

ආණ්ඩුවේ පරිසර ප්‍රතිපත්තිය ගැන සැක සිතෙන තත්වයක් උද්ගතව ඇති බව පවසන්නේ පෙ.ස.ප. අධ්‍යාපන ලේකම් පුබුදු ජයගොඩ  පවසයි. ගෝඨාභය රාජපක්ෂ ජනාධිපතිවරයා විසින් පරිසරය ආරක්ෂා කිරීම ගැනත් නීතිගරුක සමාජයක් ගැනත් විනය ගැනත් විවිධ කතා කියමින් බලයට පැමිණියත් මේ වනවිට ආණ්ඩුවේ පළමු මාස දෙක තුළ විශාල පාරිසරික හානියක් සිදුවෙමින් තිබෙන බව ඔහු පෙන්වා දෙයි.

“මේ වනවිටඉඩම් කොමසාරිස් විසින් සැප්තැම්බර් 10 වැනිදා විශේෂ ගැසට් නිවේදනයක් නිකුත්කර තිබෙනවා.

2192/36 අංක දරණ මේ ගැසට් නිවේදනයෙන් දැනට හිමිකම් ලියවිලි නැතිව රජයේ ඉඩම් සංවර්ධනය කරණ හා පදිංචි අයට එම ඉඩමේ අයිතිය පිරිනමන බවත් සැප්තැම්බර් 30 වැනිදාට පෙර අයදුම් කළ යුතු බවටත් ඒහි සඳහන් වෙනවා. මේ ආකාරයට රජයේ වන ඉඩම් හා වෙනත් රාජ්‍ය ඉඩම් කොල්ල කෑමේ කාලයක් ආණ්ඩුව විසින් සැප්තැම්බර් 30 වැනිදා දක්වා ප්‍රකාශයට පත්කර තිබෙනවා. මේ නිවේදනයේම ආකෘතියක් ලබා දී තිබෙනවා. එහි ඒක් තැනක ඉඩමේ කොච්චර කාලයක් පදිංචිද කියලා විමසා තිබුණත් ඒහි අයිතිය තහවුරු කරගැනීමේ ක්‍රමයක් නෑ. අද වුණත් රජයේ ඉඩමක් අත්පත් කරගෙන කෙනෙකුට එහි අයිතිය ප්‍රකාශ කරන්න කාලය තිබෙනවා. ආණ්ඩුවට අවශ්‍ය වෙලා තිබෙනවා රජයේ ඉඩම් සමාගම්වලට පවරන තත්වයක් ඇති කරන්න. ආණ්ඩුවට අවශ්‍ය ආකාරයට කැලෑ ඉඩම් විනාශය මේ වනවිටත් ශීඝ්‍රයෙන් සිදුකරමින් තිබෙනවා. විවිධ ආයෝජන සඳහා කියමින් ව්‍යාපාරිකයන්ට හා දේශපාලන ආධාරකරුවන්ට රජයේ ඉඩම් කොල්ලකෑමේ අවස්ථාව සලසමින් තිබෙනවා” සෝමවාති රක්ෂිතයේ ඉඩම් සමාගම්වලට පවරනු ලැබුවේ එවැනි අවස්ථාවකදී බව පසුගියදා බත්තරමුල්ල, පෙ.ස.ප කාර්යාලයේ පැවති මාධ්‍ය හමුවකදී ඔහු පැවසීය.

…ගමගේ …

Leave A Reply

Your email address will not be published.