topless smoking handjob.film semi korea young busty teen girl live pussy plug show. www.indianxnxx.pro hot girl lived strip tease with sexy dress. asian porn tristan berrymore needs training to be a better girlfriend.

පිරිවෙන් කොට්ඨාස සම්බන්ධීකාරක 25 දෙනෙකුගේ සේවය නතර කරලා.

අධ්‍යාපන රාජ්‍ය ඇමතිතුමනි,

පිරිවෙන් අධ්‍යාපන සම්බන්ධීකාරක හිමිවරුන්ගේ සේවය අත්හිටුවීම සම්බන්ධව

අධ්‍යාපන අමාත්‍යංශයේ පිරිවෙන් ඒකකය මගින් පිරිවෙන් කොට්ඨාස 34 ක් සඳහා අධ්‍යාපන සම්බන්ධීකාරක තනතුරු 34 ක් පත්කර තිබුණි. පසුගිය ආණ්ඩු දෙක යටතේම මෙම පත්වීම් ලබාදී තිබුණු අතර මේ වන විට ඉන් 25 දෙනෙකුගේ සේවය නතර කර නැවත පිරිවෙන් ආයතන වෙත හරවා යවා ඇත.

පිරිවෙන් ඒකකය කාලයක් තිස්සේ සිදුකරන විධිමත් නොවන කි‍්‍රයා පද්ධතියක ප‍්‍රතිඵලයක් ලෙස මෙම අත්හිටුවා ඇති පත්වීම් ලබාදීම මෙන්ම අත්හිටුවීමද අතිශය බරපතල අර්බුදයක් පිරිවෙන් ක්‍ෂේත‍්‍රයට නිර්මාණය කර ඇත.

අතීතයේ පිරිවෙන් පරීක්‍ෂකවරු ලෙසත් වර්තමානයේ සහකාර අධ්‍යාපන අධ්‍යක්‍ෂ පිරිවෙන් ලෙසත් හදුන්වන පිරිවෙන් සම්බන්ධ බලධරයෙක් සිටියි. ඔහුගේ කාර්ය සඳහා සහායක් ලෙස ඉහත සඳහන් සම්බන්ධීකාරකවරු පත්කර ඇත. එනමුත් අප දන්නා තරමින් මෙම පත්වීම් පිරිවෙන් පනතේ අනුමත ඒවා හෝ කැබිනට් අනුමැතිය සහිත ඒවා නොවේ.

රාජ්‍ය ඇමතිතුමනි,

දැනටමත් ඇතිවී තිබෙන මෙම අර්බුදය ඔබ හොඳින් දන්නවා ඇතැයි අපි විශ්වාස කරන්නෙමු. එහෙයින් කාලය නාස්තිකිරීීම් නොකර ඉක්මන් කි‍්‍රයාමාර්ග අනුගමනය කරමින් ඇතිකර තිබෙන අර්බුදය නිමාකරන ලෙස ඉල්ලා සිටින්නෙමු. එසේම තවදුරටත් අවිධිමත් කි‍්‍රයාමාර්ග මගින් පිරිවෙන් ක්‍ෂේත‍්‍රය අර්බුදයට යවනවා වෙනුවට දැන් හෝ නිවැරදි ක‍්‍රම අනුගමනය කරමින් කටයුතු කරන මෙන් ඉතා  ඕනෑකමෙන් යුතුව ඉල්ලා සිටින්නෙමු.
ස්තූතියි.


මෙයට,
මීගහජඳුරේ සීලානන්ද හිමි
ලේකම්,
ලංකා පිිරිවෙන් ගුරුසේවා සංගමය.

Leave A Reply

Your email address will not be published.