topless smoking handjob.film semi korea young busty teen girl live pussy plug show. www.indianxnxx.pro hot girl lived strip tease with sexy dress. asian porn tristan berrymore needs training to be a better girlfriend.

20 ට එරෙහිව සමගි ජන බලවේගයෙන් පෙත්සමක් ගොනු කරයි.

 

20 වෙනි ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධන කෙටුම්පතට එරෙහිව සමගි ජන බලවේගය විසින් විරෝධතා පෙත්සමක් ගොනු කර තිබේ. සමගි ජනබල වේගය පක්ෂයේ මහ ලේකම් පාර්ලිමේන්තු මන්ත්‍රී රංජිත් මද්දුම බණ්ඩාර විසින් මෙම මුලික විරෝධතා පෙත්සම ගොනු කර තිබේ.

පාර්ලිමේන්තුවේ අනුමැතිය සදහා ඉදිරිපත් කර ඇති 20 වන ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධන පනත් කෙටුම්පතෙහි ඇතැම් වගන්ති ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවට පටහැනි බවට ප්‍රකාශ කරන ලෙසට ඉල්ලමින් මෙලෙස සමගි ජනබලවේගය ශ්‍රේෂ්ටාධිකරනය හමුවේ විශේෂ පෙත්සම ගොනු කොට ඇත.

20 වන සංශෝධනය මගින් ජනතාවගෙ පරමාධිපත්‍යය බලය අහිමි වීමක්, බලතල බෙදී යාමේ සංවරන තුලන ක්‍රමය අභියෝගයට ලක් වීමක් සිදු වන බව පෙත්සම්කරු පවසා සිටියි. තවද නව සංශෝධනය නිසා නීතියේ ආධිපත්‍යය අහිමි වීමක් සිදු විය හැකි බව පෙත්සම්කරු පවසා සිටියි.

Leave A Reply

Your email address will not be published.