topless smoking handjob.film semi korea young busty teen girl live pussy plug show. www.indianxnxx.pro hot girl lived strip tease with sexy dress. asian porn tristan berrymore needs training to be a better girlfriend.

මැණික් හා ස්වර්ණාභරණ අධිකාරිය ඉරිතැලීමක් සමඟ ජලකාන්දුවක්.

කොල්ලුපිටිය පිහිටා ඇති ජාතික මැණික් හා ස්වර්ණාභරණ අධිකාරියේ ප්‍රධාන කාර්යාල ගොඩනැගිල්ල තුළ ඉරිතැලීම් තත්ත්වයක් නිසා එහි සේවකයන් බියට පත්ව තිබේ. ජාතික ගොඩනැගිලි පර්යේෂණ සංවිධානයේ නිලධාරීන් සඳහන් කරන්නේ එහි බිත්ති කිහිපයක් ඉරිතලා ඇති අතර ජල කාන්දුවක් ද පවතින බවයි.

සේවකයන් සඳහන් කරන්නේ අසල ඉදි කරන නිවාස ව්‍යාපෘතියක බලපෑම නිසා මෙම ගොඩනැගිල්ල ගිලාබැසීමේ අවදානමකට ලක්ව ඇති බවයි.

මීට පෙර ස්වර්ණාභරණ අධිකාරිය ඉහළ නිලධාරීන් පොලිසියට කළ පැමිණිල්ලකින් පසු අදාළ ව්‍යාපෘති සිදු කරන සමාගමෙන් රුපියල් ලක්ෂ පනස් හතරක් අධිකාරියේ ඉහල නිලධාරීන්ට ලබාදී සිද්ධිය සමථයකට පත් කර ගෙන ඇතැයිද කොල්ලුපිටිය පොලිසිය සදහන් කරන බව වාර්තා වේ.

Leave A Reply

Your email address will not be published.