මඩකලපුව, පන්කුඩාවේලි ප්‍රදේශයේදී පුරාවිද්‍යා දෙපාර්තමේන්තුවේ නිලධාරීන්ට පහර දී ඔවුන්ගේ රාජකාරියට බාධා කලැයි චෝදනා මත එරාවුර් සංචාරක මහේස්ත්‍රාත් අධිකරණ බාරවූ මඩකලපුව මංගලාරාම විහාරාධිපති අම්පිටිය සුමනරතන හිමිපාණන් ඇතුළු තවත් දෙදෙනෙකු ඇප මත නිදහස් කිරීමට විනිසුරු ජිවරානි කරුප්පයියා නියෝග කර තිබේ.