topless smoking handjob.film semi korea young busty teen girl live pussy plug show. www.indianxnxx.pro hot girl lived strip tease with sexy dress. asian porn tristan berrymore needs training to be a better girlfriend.

අගරදගුරු මැල්කම් රංජිත් කාදිනල් හිමිපානන් ආණ්ඩුවට අප්‍රසාදය පළකරයි.

අත්අඩංගුවට ගන්නා ලද හිටපු අමාත්‍ය රිෂාඩ් බදුර්දීන්ගේ සොහොයුරා වන රියාජ් බදුර්දීන් නිදහස් කිරීම සම්බන්ධයෙන් දැඩි අප්‍රසාදය  පළ කරන බව අගරදගුරු මැල්කම් රංජිත් කාදිනල් හිමිපානන් සඳහන් කරයි.

මෙම පුද්ගලයන්ට විරුද්ධව සාක්ෂි තිබෙන බව මාස කිහිපයකට පෙර ආරක්ෂක අංශ ප්‍රධානින් පැවසු බවත් එවැනි තත්ත්වයක් තිබීයදී එම සැකකරුවන් නිදහස් කිරීම කණගාටුදායක බවද මැල්කම් රංජිත් කාඩිනල්වරයා පවසයි. සැක පිට අත්අඩංගුවට ගත් පුද්ගලයන් නිදහස් කිරීම කිරීම පිටුපස දේශපාලන ගණුදෙනුවක් ඇතැයි තමන්ට සැක සිතෙන බව කාඩිනල්වරයා පවසයි.

අද (03) පෙරවරුවේ කොළඹ අගදරගුරු නිල නිවසේ පැවති මාධ්‍ය හමුවකට එක්වෙමින් මැල්කම් කාදිනල්වරයා මේ බව සඳහන් කර ඇත.

Leave A Reply

Your email address will not be published.