ශිෂ්‍යත්ව සහ උසස් පෙළ නියමිත පරිදි පැවැත්වේ. පුවත් On Oct 7, 2020 මෙම මස 11 වෙනිදා සහ 12 වෙනිදා ආරම්භ වීමට සුදානම් කොට තිබු 05 වසර ශිෂ්‍යත්ව විභාගය සහ අධ්‍යාපන පොදු සහතික පත්‍ර (උසස් පෙළ) විභාගයන් නියමිත පරිදි පැවැත්වීමට තීරණය කර ඇති බව අමාත්‍ය මහාචාර්ය ජි.එල්.පිරිස් නිවේදනය කරයි. Share this:TwitterFacebook Related