topless smoking handjob.film semi korea young busty teen girl live pussy plug show. www.indianxnxx.pro hot girl lived strip tease with sexy dress. asian porn tristan berrymore needs training to be a better girlfriend.

නෙවිල් ප්‍රනාන්දු ශික්ෂණ රෝහල කොවිඩ් ප්‍රතිකාර සේවාවන් සදහා යොදා ගැනීමට පියවර.

අද දින උදෑසන මාලඹේ නෙවිල් ප්‍රනාන්දු ශික්ෂණ රෝහලේ කොවිඩ් ප්‍රතිකාර සේවාවන් සිදු කිරීම සඳහා අවශ්‍ය මූලික සැළසුම් සකස් කෙරුන අතර, එම කටයුතු සෞඛ්‍ය අමාත්‍ය පවිත්‍රා වන්නිආරච්චි මහත්මියගේ නිරීක්ෂණයට ලක් විය. මෙහිදී ආසාදිතයන් වාට්ටු සංකීර්ණයට රැගෙන ඒමේ සිට ප්‍රතිකාර ලබා සුව වන තෙක් සෞඛ්‍ය සේවාවන් සැපයීම හා සෞඛ්‍ය කාර්ය මණ්ඩල සදහා අවශ්‍ය පහසුකම් සැපයීම පිළිබදව මූලික සැළසුම් සකස් කෙරිනි.

මාලඹේ නෙවිල් ප්‍රනාන්දු රෝහලේ වාට්ටු සංකීර්ණ 03 ක් තුල කොවිඩ් ප්‍රතිකාර සේවාවන් සඳහා ඇදන් 400 ක් වෙන් කොට ඇති අතර, වාට්ටු සංකීර්ණ සෞඛ්‍ය අමාත්‍යතුමිය විසින් නිරීක්ෂණය කිරීමෙන් අනතුරුව නෙවිල් ප්‍රනාන්දු රෝහලේ වෛද්‍ය, හෙද ඇතුලු සෞඛ්‍ය කාර්ය මණ්ඩලයේ සහභාගීත්වයෙන් ඉදිරි පියවර පිළිබද සාකච්ඡාවක් ද පවත්වන ලදි.

මෙහිදී අදහස් දැක්වු සෞඛ්‍ය අමාත්‍යතුමිය – කොව්ඩ් රෝගීන් නැවත වාර්තාවීමට පටන් ගැනීමත් සමග අතිගරු ජනාධිපති තුමා විසින් අපට උපදෙස් ලබාදුන්නා මාලඹේ නෙවිල් ප්‍රනාන්දු රෝහල කොවිඩ් 19 රෝගීන්ට ප්‍රතිකාර කරන රෝහලක් විදිහට යොදා ගැනීමට කටයුතු කරන්න කියලා. ඒ අනුව මෙම නිරීක්ෂණය කිරීමට මම ඇතුළු අපේ වෛද්‍ය කණ්ඩායමත්, අමාත්‍යංශ නිලධාරීනුත් අද පැමිණියා. මෙම රෝහලේ සභාපතිතුමා ඇතුලු සියලුම කාර්යමණ්ඩලයට, ස්තූතිවන්ත වෙනවා ජාතියේ අවශ්‍යතාවය ඉටු කරන්නට රෝහලක් විදිහට මේ වගකීම භාර ගන්නට කැමතිවීම පිළිබඳව. අප හිතනවා වෙනත් රෝහල් වලටත් වඩා කොවිඩ් 19 රෝගය ආසාදිත රෝගීන්ට මෙහි පරිසරය, ඉතාමත් පහසුකම් සහිත පරිසරයක් වේවි. ඔවුන්ට වෛද්‍ය සේවාවන් ලබා ගන්නට මෙම රෝහල උපකාර වෙයි කියලා අප හිතනවා. ඒ නිසා කොවිඩ් – 19 ආසාදිත විශාල රෝගීන් පිරිසකට ප්‍රතිකාර කරන රෝහලක් ලෙස මෙම රෝහල යොදා ගැනීමට හැකි වේවි.

මෙම අවස්ථාවට සෞඛ්‍ය අමාත්‍යංශයේ ලේකම් මේජර් ජනරාල් වෛද්‍ය සංජීව මුණසිංහ මහතා,  මාලබේ නෙවිල් ප්‍රනාන්දු රෝහලේ සභාපති වෛද්‍ය අජිත් මෙන්ඩිස් මහතා, අධ්‍යක්ෂ වෛද්‍ය නිකෝ ජයසේකර මහතා, නියෝජ්‍ය අධ්‍යක්ෂ වෛද්‍ය බිමන්ත මහතා, අංගොඩ බෝනොවන රෝග විද්‍යායතනයේ අධ්‍යක්ෂ වෛද්‍ය හසිත අත්තනායක මහතා, එම රෝහලේ විශේෂඥ වෛද්‍ය ආනන්ද විජේවික්‍රම මහතා ඇතුලු රෝහල් කාර්ය මණ්ඩලය එක්ව සිටියහ.

 

විරාජ් අබේසිංහ                                                                                                                                                                                                                            (මාධ්‍ය ලේකම්)                                                                                                                                                                                                                                සෞඛ්‍ය අමාත්‍යාංශය

Leave A Reply

Your email address will not be published.