ගල්කන්ද නිරෝධායන මධ්‍යස්ථානයට ඇතුලත් කළ 64 හැවිරිදී යක්කල ප්‍රදේශයේ කාන්තාවක් ජිවිතක්ෂයට පත්ව තිබෙනවා. මියගිය කාන්තාව නිරෝධායන මධ්‍යස්ථානයට ඇතුලත් වී මිනිත්තු 10 කට පසුව ජිවිතක්ෂයට පත්ව ඇති බවයි වාර්තා වන්නේ.
ජිවිතක්ෂයට පත්වූ කාන්තාවට කොරෝනා වෛරසය ආසාදනය වී ඇත්ද යන්න සම්බන්ධයෙන් මේ දක්වා තහවුරු වී නැහැ.