කොරෝනා ආවේ බ්‍රැන්ඩික්ස් එකට ආපු ඉන්දියානුවන්ගෙන්…නිරෝධායනය වෙලත් නෑ. පුවත් On Oct 11, 2020 කොවිඩ් ආසාදිත ඉන්දියාවේ විශාකාපට්නම් හි සිට පැමිණි ඇඟළුම් නිලධාරීන් මිනුවන්ගොඩ කම්හලට පැමිණ සිදු කළ සේවකයින් පුහුණු කිරීමේ ක්‍රියාවලියක් නිසා වෛරසය පැතිර ඇති බව පාර්ලිමේන්තු මන්ත්‍රී පාඨලී චම්පික රණවක සිය ෆේස් බුක් ගිණුම ඔස්සේ හෙළිදරව්වක් කර තිබේ. Share this:TwitterFacebook Related