ලංකා බැංකුවේ රත්මලාන ශාඛාව වසා දමයි. පුවත් On Oct 13, 2020 ලංකා බැංකුවේ රත්මලානේ පිහිටි ශාඛාව මේ වන විට තාවකාලිකව වසා දමා තිබේ. කොල්ලුපිටියේ බ‍්‍රැන්ඩික්ස් ආයතනයේ කොරෝනා ආසාදිතයකුගේ බිරිඳ එම ශාඛාවේ සේවය කිරීම හේතුවෙන් මෙම තීරණය ගෙන ඇත. බැංකුව විසින් නිවේදනයක් නිකුත් කරමින් මේ බව සඳහන් කර තිබේ. Share this:TwitterFacebook Related