topless smoking handjob.film semi korea young busty teen girl live pussy plug show. www.indianxnxx.pro hot girl lived strip tease with sexy dress. asian porn tristan berrymore needs training to be a better girlfriend.

අවදානම අතහැර සිටි ආණ්ඩුව කොවිඩ් ව්‍යාප්තියේ වගකීම භාරගත යුතුයි.

පසුගිය මාර්තු මාසයේ ලංකාව තුළ සීග්‍රයෙන් ව්‍යාප්ත වූ කොරෝනා උවදුර නිසා ජනතාව බරපතළ පීඩාකාරී තත්වයකට පත්වුණා. එය මර්දනය කිරීමට විවිධ මෙහෙයුම් දියත් කරනු ලැබුවා. පසුගිය කාලය පුරාම කොරෝනා සම්බන්ධ අවදානම සම්පූර්ණයෙන්ම පහව ගොස් ඇති බව ජනතාවට හැඟී යන ආකාරයට ආණ්ඩුව ක්‍රියා කළා. ඇත්තටම අවදානම සම්පූර්ණයෙන්ම පහව ගියේ නැහැ. ආණ්ඩුව කොරෝනා පාලන කටයුතු සම්පූර්ණයෙන්ම අත්හැරියා. දෙවන රැල්ල මතුවුණේ ඒ සිසයි.
මාධ්‍ය මගින් පවා නිතර ප්‍රචාරය කළේ ලෝකයේ කොරෝනා මර්දනය කළ දෙවන රට බවට ලංකාව පත්වී ඇති බව. මේ නිසා කොරෝනා මර්දන බලකායේ ප්‍රධානියා පවා පස්සෙදි කීවේ සියලු අංශ අධි තක්සේරුවක සිටිය බව. දින කිහිපයකට කලින් ලෝකයේ දෙවැනි තැනට කොරෝනා මර්දනය කළ රට හැටියට පුරාජේරු ගැහුවට ඒ තුළම දෙවැනි රැල්ලත් ආවා. පාලනය කළා යැයි උදම් ඇනීම අධිතක්සේරුවක් බව ඒ මගින් ඔප්පු වුණා. තත්වය දැන් පෙරටත් වඩා භයානකයි. විශේෂයෙන්ම ගම්පහ දිස්ත්‍රික්කයේ මේ භීතිය තත්පරයෙන් තත්පය පැයෙන් පැය වැඩිවෙනවා. ඒ වගේම රට පුරා ව්‍යාප්තව යනවා. මුළු රටේම අනතුර පැතිරී ව්‍යසනකාරී තත්වය මතුව තිබෙනවා.
බ්‍රැන්ඩික්ස් සේවිකාවගෙන් අහම්බයෙන් මේ තත්වය හෙළිවූ බව සනාථ වී තිබෙනවා. ආණ්ඩුවේ මාධ්‍ය මෙන්ම විවිධ මාධ්‍ය ආයතන මේ සේවිකාවන් අපහාසයට, උපහාසයට පත් කරමින් ඇය පිට වරද පටවා අත සෝදා ගන්න උත්සාහ කළා. නමුත් චෝදනාව එල්ල විය යුත්තේ අවදානම අතහැර දමා සිටි ආණ්ඩුව පැත්තටයි. නමුත් මේ මතුවී තිබෙන කොරෝනා රැල්ලේ ඇය පළවැනියා නොවන බව සෞඛ්‍ය අංශ හෙළි කළා. බ්‍රැන්ඩික්ස් කර්මාන්ත ආයතනය තුළ පැනඩෝල් දීලා ඒ අයගෙන් වැඩ අරගෙන තිබෙනවා. මේ ආයතනය තුළට වෛරසය ගියේ කොහොමද කියන එක අදටත් හොයාගෙන නැහැ. ඒ සම්බන්ධයෙන් විවිධ මත තිබෙනවා. ආයතනයේ සේවකයන් තුළ පවා මේ සම්බන්ධයෙන් විවිධ මත පළකර තිබෙනවා.

 

ජනතා විමුක්ති පෙරමුණේ ප්‍රචාරක ලේකම් විජිත හේරත්.

Leave A Reply

Your email address will not be published.