අද දිනයේ දී රාත්‍රී 9.55 වන විට රජයේ ප්‍රවෘර්ති නිවේදනයට අනුව අද දිනට වාර්තා වූ සමස්ත ආසාදිතයින් සංඛ්‍යාව 166ක් වන අතර මිනුවන්ගොඩ කොරෝනා පොකුර ආශ්‍රිතව වාර්තා වන සමස්ත රෝගීන් සංඛ්‍යාව 2510 ක් දක්වා ඉහල ගොස් ඇත.
ඒ අනුව මේ වන විට මෙරටින් වාර්තා වන සමස්ත කොරෝනා ආසාදිතයින් සංඛ්‍යාව 5977ක් වන අතර ඉන් සම්පුර්ණ සුවය ලැබූ සංඛ්‍යාව 3501ක් වේ. මේ වන විට රෝහල් තුළ ප්‍රතිකාර ලබන සමස්ත රෝගීන් සංඛ්‍යාව 2463ක් ලෙසද දැක්වේ.
…ගමගේ…