topless smoking handjob.film semi korea young busty teen girl live pussy plug show. www.indianxnxx.pro hot girl lived strip tease with sexy dress. asian porn tristan berrymore needs training to be a better girlfriend.

ඡන්දවලට බෙදපු විදිහ මහින්ද කියයි.

Studio_20161204_110933

පසුගිය ජනාධිපතිවරණයේදී මහින්ද රාජපක්ෂ  ජනාධිපති කරවීම සදහා බෙදන්නට තිබු සියල්ල බෙදු බවත්  නමුත් එය දිනාගැනීමට නොහැකිවු බව ධිවර  අමාත්‍ය මහින්ද අමරවීර පැවැසුවේ ය.. අමාත්‍ය වරයා මේ බව පවසා සිටියේ අගුනුකොල පැලැස්ස පුරහලේ  පැවති තංගල්ල ආසන බලමණ්ඩල රැස්වීමට එක්වෙමිනි.

කොච්චර බෙදුවාද කියතොත් වී ගොවීන්ට බිත්තර වීවලටත් සල්ලි දුන්නා ගෙදර වී පිරිලා තියෙද්දී බිත්තර වීවලට චෙක් එක අරගත්තා. අපි සිල් රෙදි බෙදුවා, ඊට අමතරව අල බෙදුවා. හැම ගෙදරකටම අල කිලෝ පහ ගානේ බෙදුවා. මේ හැම එකම බෙදුවත් ඒ ජයග්‍රහණය ලැබීමට නොහැකිවුණා.”  යැයි පැවසීය.

  අපේ බලාපොරොත්තුව ශ්‍රීලංකා නිදහස් පක්ෂය ජයග්‍රහණය කරවන්න. ඒ අතර තව කණ්ඩායමක් බලනවා මේක කොහොමද පරද්දන්නේ කියලා .මේක එක්සත් ජාතික පක්ෂයට දිනන්න ඕනනම් මොකක්ද වෙන්න ඕන. මේ පක්ෂය දෙකට කැඩෙන්න ඕන. මේ පක්ෂය කඩන්න තියෙන උවමනාව මොකක්ද ? මේ ප්‍රාදේශීය සභා මන්ත්‍රීවරුන් තමයි මහින්ද රාජපක්ෂට දිවිහිමියෙන් වැඩකලේ. ඒය තමයි ගමේ ඉදගෙන දේශපාලනය කලේ. මේ අය පරද්දන්න කාටද ඕන. එසේ පරද්දන්න ඕන අය පක්ෂය දෙකට කඩන්න උත්සාහ කරන බව අමාත්‍ය වරයා මෙහිදී   වැඩිදුරටත් කියා සිටියේ ය.

Leave A Reply

Your email address will not be published.