වේල්ල වීදිය පොලිසියේ නිලධාරියෙකුට කොවිඩ්. පුවත් On Oct 27, 2020 වේල්ල වීදිය පොලීසිය තාවකාලිකව වසා දමා තිබේ. එම පොලිසියේ භෝජනාගාරයේ සේවය කළ පොලිස් නිලධාරියෙකුට කොරෝනා වෛරසය ආසාදනය වීම හේතුවෙන් මෙම පියවර ගෙන ඇත. Share this:TwitterFacebook Related