topless smoking handjob.film semi korea young busty teen girl live pussy plug show. www.indianxnxx.pro hot girl lived strip tease with sexy dress. asian porn tristan berrymore needs training to be a better girlfriend.

අම්බලන්ගොඩ නිරෝධායන ක්‍රියාවලියේ අඩුපාඩු රැසක්.

ගාල්ල අම්බලන්ගොඩ ප්‍රදේශය ආශ්‍රිතව මේ වන විට කොරෝනා වෛරසය ආසාදිත පුද්ගලයින් 06 දෙනෙකු පමණ වාර්තා වී ඇත.

මෙයින් සිවු දෙනෙකුම වාර්තා වන්නේ අම්බලන්ගොඩ ධීවර වාරාය ආශ්‍රිතවය. මෙම පුද්ගලයන් පෑලියගොඩ මතස්‍ය වෙළඳ පොළට සම්බන්ධ ආශ්‍රිතයන්ද යන්න මේ වන විට සොයා බලමින් සිටින අතර ආශ්‍රිතයන් සොයමින් නිරෝධායනය කිරීම සදහා පියවර ගනිමින් සිටින බවද වාර්තා වේ.

මෙම එක්  මාලු වෙළෙන්දෙකු පී.සී.ආර්. පරීක්ෂණ සදහා යොමුකර තිබියදී එහි වාර්තා එන තෙක් සංචරණ සීමාවකට හෝ නිරෝධායන ක්‍රියාවලියකට යටත් නොකර වාර්තාව එන තෙක්ම මාලු වෙළදාමේ නිරත වී සිටීමට ඉඩ හැරීම ඉතා කනගාටුදායක තත්වයකි. මේ හේතුවෙන් යම් අවධානම් තත්වයකට නගරය මුහුණ පා ඇති බව අප පෙරද වාර්තා කළෙමු.

අනෙක් කරුණ නම් අම්බලන්ගොඩ නගරයේ කොණ්ඩා කැපීමේ නිරත වූ අයෙකු හට කොරෝනා වෛරසය ආසාදනය වීමත්  සමග  එහි හිමිකරුවාගේ නොසැලකිලිමත් බව සහ එහි අලවා ඇති නිරෝධායන දැන්වීම පිළිබඳවයි. පහතින් දක්වන්නේ එම දැන්වීමයි.

නගරයේ වෙළදුන් පවසන්නේ මෙම දැන්වීම අලවනු ලැබුවේ 2020.10.29 වනදා බවත් එම ආයතනය වසා දැමුවේද එදිනම බවත්ය. එහි හිමිකරුද ඒ වන තෙක් මෙහි සේවය කර ඇති බවද නගරවාසීන් පවසයි.නමුත් මෙම දැන්වීමේ සදහන් වන්නේ 2020.10.20 දිනයේ සිට 2020.11.04 දින දක්වා නිරෝධායනය සදහා යොමුකළ ස්ථානයක් ලෙසයි.

29 වනදා වැසූ ආයතනයක 20 වනදා සිට නිරෝධායනය වන ස්ථානයක් ලෙස සටහන් තැබිය හැකිද යන්න අප දන්නා අකාරයට සිදුකර නොහැකි කටයුත්තකි.මෙහි කොතැනක හෝ වැරැද්දක් ඇති බව ඉතා පැහැදිලිය.

මෙහි හමිකරු නිරෝධායන ක්‍රියාවලියට යොමු කළේ 29 වනදා නම් 30 වනදා ඔහු පුද්ගලික වෛද්‍ය ආයතනයකින් ඖෂධ ලබා ගත්තේ කෙසේද යන්නත් ඔහුගේ මුහුණු පොතට අනුව 31 වනදා ඔහු උත්සවයකට සහභාගී වූයේ කෙසේද යන්නත් නගරවාසීන් විමසයි. මේ ඔහු කරමින් සිටින්නේ නගරයම අවධානමේ හෙලීමක් බවද නගර වාසීන් චෝදනා කරයි.

වෛරසය ආසාදනය වූ  කොණ්ඩා කැපීමේ නිරත වූ පුද්ගලයා ආදර සබඳතාවය පැවැත්වූ ගැහැණු ළමයා සේවය කර ඇත්තේ ඒ ආසන්නයේම තවත් වෙළඳ සැලක වන අතර එම වෙළඳ සැලෙහිද අලවා ඇත්තේ මෙම නිරෝධායන දැන්වීම වන අතර එම වෙළඳ සැලද වසා ඇත්තේ පෙර පරිදිමය.

කෙසේ වෙතත් නගර වාසීන් පෙන්වා දෙන්නේ මෙම නිරෝධායන ක්‍රියාවලිය වැරදි සහගත බවත් මෙම දැන්වීම් ඇලවීම තුලින්කර ඇත්තේ වෙළඳ සැල් ඉක්මනින් විවෘර්ත කිරීමට අවස්තාව ලබා දීම මෙන්ම පුද්ගලයන් නිරෝධායනය වන දින ගණන අඩුකර දීම සදහා සහය ලබා දීමක් බවයි.

මෙම දැන්වීම් ඇලවීමතුල සහ නිරෝධායන ක්‍රියාවලියේ යම් පරස්පර තාවයක් පවතින බව ඕනෑම අයෙකුට පෙනී යන කරු ණක් බැවින් වගකිව යුතු නිලධාරීන් මැදිහත් වී මෙම වරද නිවැරැදි කරන ලෙස නගරවාසීන් ඉල්ලයි.

 

 

 

Leave A Reply

Your email address will not be published.