topless smoking handjob.film semi korea young busty teen girl live pussy plug show. www.indianxnxx.pro hot girl lived strip tease with sexy dress. asian porn tristan berrymore needs training to be a better girlfriend.

අලුත විවාහ වූ යුවළකට කොරෝනා.

මාවනැල්ලේ තවත් පුද්ගලයින් 9 දෙනෙකුට කොවිඩ් – 19 වෛරසය ආසාදනය වී ඇති බව වාර්තා වේ. එම  09දෙනා අතර පසුගියදා මාවනැල්ලේ පැවැති විවාහ උත්සවයක මනාල යුවළ ද වන බව වාර්තා වේ.

මාවනැල්ලේ පැවැති එම විවාහ උත්සවයට සහභාගි වු 120 කට වැඩි පිරිසක් ද නිරෝධායනයට යොමු කර ඇති අතර  එම විවාහ උත්සවයේ මනාලියගේ පාර්ශවයෙන් පැවැත් වු දිනයේදී සෞඛ්‍ය ආරක්ෂිත ක‍්‍රම අනුව විවාහ මංගල්‍ය කටයුතු සිදුවු බවත් දෙවැනි දින මනමාලයාගේ පාර්ශවයෙන් මාවනැල්ල ඹ්වත්ත ප‍්‍රදේශයේ පැවැති උත්සවයේදි සෞඛ්‍ය ආරක්ෂිත ක‍්‍රමවලට අවනතනොවී කටයුතු සිදුවී තිබූ බවද වාර්තා වේ.

මනමාලයා කොළඹ පොලිස් ස්ථානයකට අනුයුක්ත පොලිස් නිලධාරියෙක් බවත් අදාළ දිනයේ උත්සවය සඳහා කොළඹින් විශාල පිරිසක් පැමිණ ඇති බවත් ඔහු පවසා ඇත.

Leave A Reply

Your email address will not be published.