topless smoking handjob.film semi korea young busty teen girl live pussy plug show. www.indianxnxx.pro hot girl lived strip tease with sexy dress. asian porn tristan berrymore needs training to be a better girlfriend.

වරාය නැගෙනහිර ජැටිය මිලදී ගන්නා දේශීය නියෝජිතයා රාජපක්ෂ පවුලේ හිතවතෙක්.

කොළඹ වරායේ නැගෙනහිර පර්යන්තය පවරා ගැනීමට යන බව කියන ඉන්දීය සමාගමේ (Adani Ports and Special Economic Zone Ltd) මෙරට නියෝජිතයා අගමැති මහින්ද රාජපක්ෂ ගේ සමීපතම හිතවතකු බව  සමාජ මාධ්‍ය විසින් අනාවරණය කර ඇත.

එම මාධ්‍ය වාර්තා වලට අනුව කතාබහට ලක්වන ඉන්දීය අදානි (Adani Group) සමාගමේ මෙරට නියෝජිතයා වන්නේ ඉන්දීය ජාතික සදාක් අබ්දුල් කාදර්  නමැති අයෙකි. ඔහු සෙරන්ඩිබ් ෆ්ලර් මිල්ස්  සමාගමේ සභාපති වන අතර ම මෙරට ගල් අඟුරු ආනයනය කරන ‘අදානි ග්ලෝබල්’ සමාගමේ දේශීය ඒජන්තයා බව ද වාර්තා වේ.

ඉන්දීය අදානි (Adani Group) සමාගමේ ප්‍රධාන ව්‍යාපාරික හවුල්කරුවකු වන සිංගප්පුරු ‘පිරමිඩ් විල්මා’ සමාගම මේවනවිටත් මෙරට යෝජනා කිහිපයක් ම ආරම්භකර ඇත. යුධ හමුදා මුලස්ථානය පිහිටා තිබු අක්කර 10ක ඉඩම මිලදී ගෙන ශ්‍රෙන්ග්‍රීල්ල හෝටලය ඉන්දිකරනු ලැබුවේද ‘පිරමිඩ් විල්මා’ සමාගම යි.

‘පිරමිඩ් විල්මා’ සමාගමේ දේශීය නියෝජිතයා වන්නේ රාජපක්ෂ පවුලේ සමීපතම හිතවතකු වන කෝටිපති ව්‍යාපාරික සජාඩ් මව්සුන් බව සමාජ මාධ්‍ය අනාවරණය කරයි.

Leave A Reply

Your email address will not be published.