topless smoking handjob.film semi korea young busty teen girl live pussy plug show. www.indianxnxx.pro hot girl lived strip tease with sexy dress. asian porn tristan berrymore needs training to be a better girlfriend.

අදානි සමූහය වරාය ගිවිසුම අත්සන් කර ඇත්තේ පසුගිය වසරේ.

ඉන්දියවේ විශාලතම වරාය හා බහලුම් ව්‍යාපාරය වන අදානි සමූහ ව්‍යාපාරය, වරාය නැගෙනහිර පර්යන්තයේ පළමු ගිවිසුම අත්සන්කර ඇත්තේ පසුගිය වසරේදී බව හෙළි වී තිබේ.

 

ගෞතම් අදානි නම් ඉන්දිය බිලියනපතියාගේ Adani Ports & Special Economic Zone Ltd. සමාගම සහ ලංකාවේ සහකාර සමාගමක් ලෙස ජෝන් කීල්ස් විසින් වරාය අධිකාරිය සමග මෙම ගිවිසුම අත්සන්කර ඇත. විදේශ වරායක් ව්‍යාපාරික ඉලක්කයක් ලෙස ගෙන සිය ප්‍රාග්ධන මෙහෙයුමක් අදානි සමූහය විසින් ආරම්භ කර ඇත්තේ ප්‍රථම වතාවටය.

 

පසුගිය මහමැතිවරණ සමයේ කොළඹ වරාය සේවකයන් විසින් නැගෙනහිර වරාය තුළ වරාය අධිකාරියේ පාලන කටයුතු පවත්වාගෙන යාමට නොහැකි තත්වය සම්බන්ධයෙන් විරෝධතා ව්‍යාපාරයක් ගෙන ගිය නමුත් අගමැති මහින්ද රාජපක්ෂ විසින් වෘත්තිය සමිති නායකයන් තංගල්ලේ කාල්ටන් නිවසට කැඳවා තර්ජනය කිරීමෙන් පසුව එම වෘත්තිය අරගලය අත්හැර දමනු ලැබිණි.

 

එක්තරා වෘත්තිය සමිති නායකයකු පවසා තිබුණේ 2015දී ඉන්දියාව අමනාප කරගැනීමෙන් පරාජය ළඟකරගත් ආකාරයට මෙවර මැතිවරණය හමුවේ කටයුතු කරන්නට නොහැකි බව අගමැති මහින්ද රාජපක්ෂ තමන්ට අවධාරනය කළ බවකි. නොවැම්බර් ජනාධිපතිවරණයෙන් පසුව, ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ සහ අගමැති මහින්ද රාජපක්ෂ විසින් සිදු කළ ඉන්දිය සංචාරවලදී ඇති වූ එකඟතා මේ අනුව අනාවරණය වී ඇත. ජනාධිපතිවරයා ජනාධිපති ලෙස දිවුරුම් දී සති දෙකක් තුළ ඉන්දියාවේ තෙදින නිල සංචාරයක නිරත වූ අතර පී.බී.ජයසුන්දර ජනාධිපති ලේකම්, රවිනාථ ආරියසිංහ විදේශ අමාත්‍යංශ ලෙකම්, එස්.ආර්. ආටිගල මුදල් අමාත්‍යංශ ලෙකම් සහ ජනාධිපති උපදේශක ලලිත් වීරතුංග එම සංචාරයට එක්වූහ. විදේශ ඇමති දිනේශ් ගුණවර්ධන ජනවාරි මස නැවත ඉන්දිය සංචාරයක නිරතවීමෙන් පසුව පෙබරවාරි 7-8 දෙදින අගමැති මහින්ද රාජපක්ෂද ඉන්දිය සංචාරයක යෙදුණි. එසේම පසුගිය සැප්තැම්බරයේ නරේන්ද්‍ර මෝඩි අගමැතිධුරයට පත්වීමෙන් පසුව අගමැති මහින්ද ඔහු සමග අන්තර්ජාල මාධ්‍ය හරහා සාකච්ඡාවක නිරත විය.

 

අදානි සමූහය හිමි ගෞතම් අදානි, ඉන්දිය අගමැති නරේන්ද්‍ර මෝඩිගේ සමීපතමයකු මෙන්ම බදු වංචාකරුවක් ලෙසත් කලු සල්ලි ජාවාරම්කාරයකු ලෙසත් චෝදනාවට ලක්ව සිටී. මෝඩිගේ දේශපාලන බලයට සමාන්තරව ඔහු, ඉන්දිය ව්‍යාපාරිකයකු ලෙස බලවත් වූ පුද්ගලයකු බවද හෙලි වේ. ඔහුගේ මෙරට නියෝජිතයා ලෙස කටයුතු කරන්නේ ලංකාවේ ගල් අඟුරු බලාගාරවලට ගල් අඟුරු සපයන අදානි සමූහයටම අයත් Adani Global සමාගමේ දේශීය නියෝජිතයා වන ඉන්දිය ජාතික සතාක් අබ්දුල් කදාර්ය. මීට අමතරව, අදානි සමූහ ව්‍යාපාරය, Pyramid Wilmar සමග ලංකාවේ ව්‍යාපාරික කටයුතු පිළිබඳ ගනුදෙනු කිහිපයක් අරඹා ඇත. එම සිංගප්පූරු සමාගම, මහින්ද රාජපක්ෂ ජනාධිපතිවරයාගේ පාලනය සමයේ ගාලුමුවදොර පිටිය ආසන්න යුද හමුදා මූලස්ථානය පැවති අක්කර 10ක ඉඩම ෂැංග්‍රිලා හෝටලයට පවරාදීමේ තැරැව්කාර කාර්ය ඉටුකර ඇත.

 

කෙසේවෙතත් මේ ආකාරයෙන් රාජ්‍ය අනුදැනුම ඇතිව වරාය අධිකාරියේ අයිතිය හිමි නැගෙනහිර පර්යන්තය ඉන්දිය සමාගමකට පවරන බවට කරුනු කිසිවක් මෙරට ජනමාධ්‍ය වෙත හෝ රජයේ නිලධාරින්ට අනාවරණය නොවන ආකාරයෙන් රහස්‍යභාවය ආරක්ෂා කර ඇති බව දැනගන්නට ඇත. මෙවැනි ගිවිසුමක් සම්බන්ධයෙන් හෙළිකර ගත නොහැකි වන්නේ තොරතුරු දැනගැනීමේ පනත යටතේ ඒවා වෙළඳ රහස් ලෙස ආරක්ෂා කිරීමට රාජ්‍ය නිලධාරින්ට පවා සිදුවන බැවිනි.

 

මේ අතර, කොළඹ වරාය නැගෙනහිර පර්යන්තයේ මෙහෙයුම් සම්බන්ධව ඉන්දිය- ජපන් ගිවිසුම තවමත් ක්‍රියාත්මක බව වරාජය අධිකාරියේ සභාපති දයා රත්නායක විසින් මාධ්‍යවේදීන් වෙත අනාවරණයකර තිබේ.

Leave A Reply

Your email address will not be published.