topless smoking handjob.film semi korea young busty teen girl live pussy plug show. www.indianxnxx.pro hot girl lived strip tease with sexy dress. asian porn tristan berrymore needs training to be a better girlfriend.

පිටකොටුවේ මැනිං වෙළඳපොළ ඉක්මනින්ම පෑලියගොඩ.

Studio_20161207_142457

කොළඹ නගරය ප්‍රතිසංවර්ධනය කිරීමේ වැඩසටහන යටතේ පිටකොටුව, මැනිං වෙළඳපොළ, පෑලියගොඩ ප්‍රදේශයේ ප්‍රතිස්ථාපනය කර දැනට මැනිං වෙළඳපොළ පිහිටි ඉඩම තුළ බස්නාහිර මහානගර සැලැස්ම යටතේ හඳුනාගෙන ඇති බහුවිධ ප්‍රවාහන මධ්‍යස්ථානයේ (Multi Mode Transport Hub) ප්‍රධාන ගොඩනැඟිල්ල ඉදි කිරීමට සැලසුම් කරනු ලැබ තිබේ. මැනිං වෙළඳපොළ තුළ දැනට සිටින 1,200ක් පමණ වන වෙළෙඳුන් එම ස්ථානයෙන් ඉවත් කොට පෑලියගොඩ ප්‍රදේශයේ පිහිටි රාජ්‍ය ඉංජිනේරු සංස්ථාව සතු භූමිභාගයක් තුළ ස්ථානගත කිරීම සඳහා අවශ්‍ය ඉදි කිරීම් කටයුතු මේ වන විට සිදු කෙරෙමින් පවතින අතර එම කටයුතු අවසන් වන තෙක් ප්‍රමාද නොකර යෝජිත බහුවිධ ප්‍රවාහන මධ්‍යස්ථානයේ (Multi Mode Transport Hub) ඉදි කිරීම් කටයුතු ආරම්භ කිරීමේ අවශ්‍යතාව මතු වී ති‍බෙන බැවින් මැනිං වෙළඳපොළේ සිටින ව්‍යාපාරිකයින් වෙනත් ඉඩමක කඩිනමින් ප්‍රතිස්ථාපනය කිරීමේ අවශ්‍යතාව මතුව තිබේ. ඒ සඳහා පෑලියගොඩ ප්‍රදේශයේ පිහිටි, රාජ්‍ය ඉංජිනේරු සංස්ථාව සතු අක්කර 06ක පමණ යාබද ඉඩම් කොටසක් වර්ෂ 03ක කාලයක් සඳහා බදු පදනම මත ලබාගැනීම පිණිස මහානගර හා බස්නාහිර සංවර්ධන අමාත්‍ය පාඨලී චම්පික රණවක  සහ නිවාස හා ඉදි කිරීම් අමාත්‍ය සජිත් ප්‍රේමදාස  ඉදිරිපත් කළ ඒකාබද්ධ යෝජනාව අමාත්‍ය මණ්ඩලය විසින් අනුමත කර ඇති බව වාර්ථා වේ.

Leave A Reply

Your email address will not be published.