topless smoking handjob.film semi korea young busty teen girl live pussy plug show. www.indianxnxx.pro hot girl lived strip tease with sexy dress. asian porn tristan berrymore needs training to be a better girlfriend.

ගිං – නිල්වලා හැරවුම් ව්‍යාපෘතිය පරීක්ෂා කිරීම සඳහා අමාත්‍ය අනුකමිටුවක් පත් කෙරේ.

Studio_20161207_144125

2014 වර්ෂයේදී අමාත්‍ය මණ්ඩලය විසින් දෙන ලද , ගිං – නිල්වලා හැරවුම් ව්‍යාපෘතිය ක්‍රියාත්මක කිරීම ආරම්භ කරනු ලැබ ඇත. ඒ අනුව, ගිං – නිල්වලා හැරවුම් ව්‍යාපෘතිය ඇමරිකන් ඩොලර් මිලියන 696ක පිරිවැයකින් ක්‍රියාත්මක කිරීම පිණිස වන ඉංජිනේරු, ප්‍රසම්පාදන හා ඉදි කිරීම් කොන්ත්‍රාත්තුව චීන සමාගමක් වෙත පිරිනමනු ලැබ තිබේ. එසේ වුවද, චීන අපනයන හා ආනයන බැංකුව සමඟ වන ණය ගිවිසුමේ කටයුතු අවසන් කරනු ලැබ නොමැති බැවින් මෙම ව්‍යාපෘතිය ක්‍රියාත්මක වී නොමැත. ඒ අනුව, මෙම ව්‍යාපෘතිය සම්බන්ධයෙන් විමර්ශනයක් සිදු කිරීම පිණිස අමාත්‍ය අනුකමිටුක් සහ ඊට සහාය වීම පිණිස ජ්‍යෙෂ්ඨ නිලධාරින්ගෙන් සමන්විත කමිටුවක් පත් කිරීම පිණිස මුදල් අමාත්‍ය රවි කරුණානායක  ඉදිරිපත් කළ යෝජනාවට අමාත්‍ය මණ්ඩලය අනුමැතිය ලැබී ඇත.ඒ අනුව පහත  සඳහන් කරුණූ කෙරෙහි පිළිබඳව මෙම  කමිටුව අවධානය යොමු කරණු ඇත.

* මෙම ව්‍යාපෘතියට අදාළව එළඹුණු කොන්ත්‍රාත් ගිවිසුම රජයට කිසිදු අතිරේක පිරිවැයක් දැරීමට සිදු නොවන පරිදි ක්‍රියාත්මක කළ හැකිද යන්න පිළිබඳව.

* කිසියම් පාර්ශ්වයකට ගිවිසුම ඒකපාර්ශ්විකව අවසන් කිරීමට අවශ්‍ය වේ නම්, එහි අහිතකර බලපෑම් හා පිරිවැය තක්සේරු කිරීම.

* මෙම කරුණට සම්බන්ධ නිලධාරින් විසින් මුදල් රෙගුලාසි, රජයේ කාර්යපටිපාටීන් හා චක්‍රලේඛ උපදෙස් කිසිවක් උල්ලංගනය කර තිබේද යන්න පිළිබඳව.

* කිසිදු අහිතකර ප්‍රතිඵලයකින් තොරව අත්තිකාරම් ගෙවීම් ප්‍රතිපූරණය කරගන්නේ කෙසේද යන්න පිළිබඳව.

Leave A Reply

Your email address will not be published.