topless smoking handjob.film semi korea young busty teen girl live pussy plug show. www.indianxnxx.pro hot girl lived strip tease with sexy dress. asian porn tristan berrymore needs training to be a better girlfriend.

රෝගීව මහමග මිය යන ප්‍රවණතාවක්.

ඉහත දැක්වෙන්නේ සමාජ මාධ්‍ය ඔස්සේ පළවූ පසුගිය දිනවල මහමග මිය ගියේ යැයි බවට පළ වූ ඡායා රෑපයි.

මේ වනවිට ස්ථාන කිහිපයකින් හමු වූ මලසිරුරු සාක්ෂි දරන්නේ කොරෝනා වසංගතයේ අතිශය අවදානම් තත්වයක් කරා ලංකාවේ සමාජය ගමන් කරමින් තිබෙන බවයි. මහමග ඇදවැටී මිය යනවුන්ගේ මරණවල හේතු අනාවරණය වී නැති නමුත් වසංගතය නිසා ඇතිවන සෙසු ගැටලු මෙම මරණවලට හේතුව බව සදහන් කළ හැකිය. විශේෂයෙන් රෝගී වීමෙන් පසුව රෝහල්වලට යාමට ඇති බාධාවන්, රෝහල්ගතවීම කොරෝනා අවදානමට සමීප වීමක් ලෙස සැලකීමත් බරපතළ තත්වයක් ලෙස පෙනී යයි.

පසුගිය සතියේ ඇති වූ නිවසේදී හදිසියේ මිය යන කොරෝනා රෝගීන් සම්බන්ධ තත්වයේම වඩා බියකරු වර්ධනයක් මේ අනුව අනාවරණය වේ. නිවසේදී රෝගී වීමෙන් හදිසියේ මිය ගිය බොහෝ දෙනා හදිසි හෘදයාබාධ තත්වයන් නිසා එසේ මරණයට පත්ව ඇත.

මේ වනවිට මිය ගොස් මහමගදී හමුව ඇති පුද්ලයන්ගේ මරණයට හේතුව කොරෝනා රෝගයදැයි අනාවරණය කරගත යුතු අතර එය එසේනම් වහාම නව තත්වයකට සමාජයක් ලෙස මුහුණ දීමේ සූදානම වීම අවශ්‍ය වේ.

Leave A Reply

Your email address will not be published.