topless smoking handjob.film semi korea young busty teen girl live pussy plug show. www.indianxnxx.pro hot girl lived strip tease with sexy dress. asian porn tristan berrymore needs training to be a better girlfriend.

අයවැයෙන් ‌සෞඛ්‍ය වියදම් කප්පාදුවට ‌පෙරටුගාමී විරෝධය.

අයවැයෙන් ‌සෞඛ්‍යයට ‌වෙන් කරන ප්‍රතිපාදන කප්පාදු කිරීමට එරෙහිව ‌පෙරටුගාමී සමාජවාදී පක්ෂය අද (18) රට පුරා ‌රෝහල් ගණනාවක් ඉදිරිපිට විරෝධතා පවත්වනු ලැබීය. ‌

Image may contain: one or more people, crowd and outdoor

Image may contain: outdoor and text

කොරෝනා වසංගතය රටපුරා පවතින අවස්තාවක ලබන වසරේ අයවැයෙන් ගිය වසරට වඩා රුපියල් බිලියන 29ක් සෞඛ්‍යයට කපා හැර ඇති බවත් ආරක්ෂක වියදම් වැඩි කිරීම තුලින් පෙනී යන්නේ මර්ධනය සදහා පෙර සූදානමක් දැනටම ක්‍රියාත්මක බවද එම පක්ෂයේ ප්‍රචාරක ලේකම්  දුමින්ද නාගමුව  ‌කොළඹ, කළුබෝවිල ‌රෝහල ඉදිරිපිට පැවැත්වූ විරෝධතාවට එක් වෙමින් සදහන් කළේය.

සෞඛ්‍ය වියදම් කපා හරිද්දී මහාමාර්ග සෑදීම සදහා වෙන්කරන මුදල වැඩිකර ඇත්තේ ඇමති නඩයට ගසා කෑමට බවත් සදහන් කරන ඔහු සෞඛ්‍ය සේවකයන්ගේ පසුගිය කාලය තුල අතිකාල දීමනා පවා ගෙවා නොමැති බවත් ඉදිරියේදී මෙම ක්‍රියාවලට විරුද්ධව සෞඛ්‍ය වෘර්තීය සමිති සමග එක්ව දැවැන්ත අරගයක් සූදානම් කරන බවත් ඔහු වැඩිදුරටත් පැවසීය.

 

…ගමගේ…

Leave A Reply

Your email address will not be published.