බන්ධනාගාර කොරෝනා පොකුරෙන් වාර්තා වන පළමු මරණය වැලිකඩ බන්ධනාගාරයෙන් වාර්තා වේ. මෙලෙස මියගොස් ඇත්තේ වැලිකඩ බන්ධනාගාරයේ රඳවා සිටි 82 හැවිරිදි රැඳවියෙකෙි.මනුෂ්‍ය ඝාතනයක් සම්බන්ධයෙන් වරදකරු වී ඇති එම රැඳවියා වැලිකඩ බන්ධනාගාරය වෙත රැගෙනවිත් ඇත්තේ 2006 වසරේදීය.