topless smoking handjob.film semi korea young busty teen girl live pussy plug show. www.indianxnxx.pro hot girl lived strip tease with sexy dress. asian porn tristan berrymore needs training to be a better girlfriend.

ආදේශක සෞඛ්‍ය සේවකයන්ගේ පෙත්සම බාරදීමට පොලිසිය අවසර නොදෙයි…සුගතානන්ද හිමිගේ මුහුණු පොතද අවහිර කරයි.

2019 අගෝස්තු සහ සැතැම්බර් මාසවල බදවා ගත් රෝහල් ආදේශක සේවකයන් සථිර කරන ලෙස සහ කොවිඩ් අවධානම් තත්වයත් සමග එම සේවකයන්ට ඇති ගැටලු පිළිබදව සේවකයන් 500 අධික පිරිසක් අත්සන්කර සෞඛ්‍ය අමාත්‍යංශයට භාරදීම සදහා සකස්කර  තිබූ පෙත්සම භාරදීම සදහා පෙර දැනුම් දීමක් සහිතව ගියද එය සිදුකිරීම සදහා පොලීසියෙන් අවසර ලබා නොදුන් බව සෞඛ්‍ය සේවක මධ්‍යස්තානයේ ටැම්පිටියේ සුගතානන්ද හිමියන් පවසයි.

හිමියන් එම ස්ථානයට යන අවස්තාවේ මරදාන පොලිස් ස්ථානාධිපතිවරයා තමාට දුරකතනයෙන් අමතා විස්තර විසමූ බවත් පසුව අමාත්‍යංශය අසලට ඉහල පොලිස් නිලධාරීයෙක් සමග පැමිණ පෙත්සම භාරදීම සදහා අවස්තාව ලබා නොදුන් බවත් පැවසීය.

එම අවස්තායේ සිදුවීම තම මුහුණු පොත හරහා පළ කළේ යැයි පවසමින් මේ වන විට විදුලි සංදේශන නියාමන අමාත්‍යංශය හරහා තම මුහුණු පොතද අවහිරකර ඇති බව සුගතානන්ද හිමියන් පවසයි.

මෙම අවස්තාව සදහා සෞඛ්‍ය සේවක මධ්‍යස්ථානයේ සංවිධායක ලේකම් වෛද්‍ය නිලාන් ප්‍රනාන්දු එහි සභාපති චමින්ද නිලන්තද සහභාගී විය.

…ගමගේ…

Leave A Reply

Your email address will not be published.