ආසාදිතයන් සංඛ්‍යාව 20375ක් දක්වා ඉහලට.
මෙරටින් වාර්තා වන නොරෝනා ආසාදිතයින් සංඛ්‍යාව 20375ක් දක්වා ඉහල ගොස් ඇත. ඒ අද දිනයේ මේ දක්වා ආසාදිතයින් 204 දෙනෙකු වාර්තා වීමත් සමගයි. ආසාදිතයින් 5791ක් දැනට රෝහල් ගතව ප්‍රතිකාර ලනබ අතර 14497 දෙනෙකු සුවය ලබා පිටව ගොස් ඇත. මේ වන විට කොරෝනා හේතුවෙන් මිය ගිය සංඛ්‍යාව 87කි.
…ගමගේ…